SLT-MOBITEL 5G අත්හදා බැලීමේ අත්දැකීම් අඛණ්ඩව ඉදිරියට

Picture1

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ආරම්භ කළ 5G තාක්ෂණය අත්හදා බැලීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලබයි. ඒ අනුව, පසුගියදා NSBM හරිත සරසවියේදී 5G තාක්ෂණය අත්හදා බැලීම සිදු වූ අතර එහිදී 5G හි පුළුල් භූමිකාව පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සහ ඊළඟ පරම්පරාවේ තාක්‍ෂණය, කාර්මික විපර්යාසය මෙහෙයවීමට සහ ඩිජිටල් විප්ලවයක් කරා යෑමට 5G උත්ප්‍රේරකය වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම අවස්ථාවෙහි අවධානය යොමු විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව