Tag: SLT-MOBITEL

Capture-30.jpg

1min110
සේවා විශිෂ්ටත්වය සහ කාර්ය මණ්ඩලයේ දායකත්වය අගයන අතරම පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම සඳහා නව පියවර මාලාවක් හඳුන්වා දෙයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2026 පාරිභෝගික සතිය නිමිත්තෙන් ‘The Extra Mile’ නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය. 2026 ඔක්තෝබර් 05 දින SLT ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් දියත් කරන ලද මෙම වැඩසටහන 2026 ඔක්තෝබර් 09 […]

Capture-27.jpg

1min150
පාසල් දෙකකට අත්‍යවශ්‍ය උපකරණ සමඟින් නවීනතම Smart Classroom පහසුකම් හිමි වේ. SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් කලවාන ගාමිණී ප්‍රාථමික විද්‍යාලය සහ වත්තල, වැලිකඩමුල්ල සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල්වලට අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ සහ නවීන තාක්ෂණික පහසුකම් පරිත්‍යාග කරන ලදී. මෙම පාසල්වල සිසු සිසුවියන් දහසකට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබති. මෙවැනි ප්‍රජා සත්කාරයන් ඔස්සේ රටේ දරුවන් සියලුම දෙනාට […]

Capture-24.jpg

2min230
SLT‑MOBITEL හි අධ්‍යාපනික අංශය වන SLT‑MOBITEL Nebula Institute of Technology, පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී පැවති EDEX Mid‑Year Expo 2026 ප්‍රදර්ශනයට සහභාගී විය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම උසස් අධ්‍යාපන ප්‍රදර්ශන අතරින් එකක් ලෙස සැලකෙන EDEX ප්‍රදර්ශනය, ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන හා රැකියා අවස්ථා සොයන සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් අතර බෙහෙවින් […]

Capture-22.jpg

1min150
ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාරවලට වඩාත් පහසුවෙන් ඩිජිටල් විසඳුම් ලබාගැනීමට අවස්ථාව උදාකර දීමේ අරමුණින් නව විසඳුම් හවුල්කරුවන් 12 ක් සහ තාක්ෂණික හවුල්කරුවන් 24 ක් සමඟ අත්වැල් බැඳගනී. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ඩිජිටල් නවෝත්පාදනය ඔස්සේ ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාර අංශය සවිබල ගැන්වීමේ අරමුණින්, නව විසඳුම් හවුල්කරුවන් (Solution Partners) 12 දෙනෙකු […]

Capture-14.jpg

1min120
ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2026 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී (National Project Management Excellence Awards – NPME Awards) සම්මාන 10 කින් පිදුම් ලැබීමට සමත් විය. විශිෂ්ට ව්‍යාපෘති කළමනාකරණය ඔස්සේ නිර්මාණශීලී අදහස් ප්‍රායෝගික හා ඵලදායී විසඳුම් බවට පත් කරමින්, සැබෑ ලෝකයේ අභියෝගවලට සාර්ථකව විසඳුම් ලබා දෙන අතරම, වඩාත් සුහුරු හා සම්බන්ධිත […]

Capture-13.jpg

1min120
ආසියානු ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයාට උණුසුම් පිළිගැනීමක් – 2026 ජපානයේ අයිචි-නාගෝයා හිදී පැවැත්වුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 88.55 ක දුරක් හෙල්ල විසි කරමින්, ආසියානු ක්‍රීඩා උළෙලකදී එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වූ සිය සන්නාම තානාපති රුමේෂ් තරංග පතිරගේ වෙත SLT-MOBITEL සිය […]

Nutanix-1-LBN.jpg

1min220
Sri Lanka Telecom PLC සමාගමේ ව්‍යවසාය සේවා අංශය වන SLT-MOBITEL Enterprise විසින් මෑතකදී Nutanix තාක්ෂණයෙන් බලගැන්වෙන SLT-MOBITEL Enterprise Premium Cloud හඳුන්වා දෙන ලදි. පසුගියදා කොළඹ ITC Ratnadipa හිදී පැවති Lanka Tech Summit 2026 හිදී මෙම හඳුන්වාදීම සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට සහය වීමේ අරමුණින් Premium Cloud නිර්මාණය කර ඇත. එය මෙරට ව්‍යාපාරවලට […]

AI-Conference-Exhibition-8-LBN.jpeg

1min230
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන 2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රධානතම වැඩසටහන්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද දින කොළඹ Monarch Imperial හිදී නිල වශයෙන් ආරම්භ විය. සැප්තැම්බර් 25 දින ආරම්භ වූ 2026 ශ්‍රී ලංකා AI සතිය වැඩසටහන් මාලාවේ ප්‍රධානතම අංග […]

Capture-12.jpg

2min90
SLT-MOBITEL Nebula Institute of Technology, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited එක්ව ක්‍රියාවට නංවන වැඩපිළිවෙළක් SLT-MOBITEL Nebula Institute of Technology ආයතනය, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited සහ අතර සුවිශේෂී ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි […]

Capture-11.jpg

1min250
මෙහෙයුම් විශිෂ්ටත්වය, ක්‍රමෝපායික කාර්යසාධනය සහ ඩිජිටල් සෞඛ්‍ය සේවා නවෝත්පාදනය වෙනුවෙන් ඇගයීමට ලක් වේ. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards 2026) සම්මාන තුනකින් පිදුම් ලැබීමට SLT-MOBITEL සමත් විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙහිදී SLT PLC සමාගම ‘Infrastructure & Utilities […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව