
නවතම Cruise Control සහ Magic Twist තාක්ෂණය සමඟින් නවීන වර්ණ තුනකින් එන ෙමම �මියම් විද�ත් ස්කූටරය සඳහා දැන් පුර්ව ඇණවුම් භාර ගැෙන්.
විද�ත් වාහන ක්ෙෂ්ත්‍රෙය් නමක් දිනූ Evolu�on Auto පුද්ගලික සමාගම, Ather, Overtones ස්කූටර් ෙපළ හඳුන්වාෙදමින්, Premium Electric Scooters සමඟින් � ලංකීය ෙවෙළඳ ෙපාෙළ් නවතම ෙපරළිය සනිටුහන් කරයි. නවීන තාක්ෂණික අංග ෙලසින් එක්කර ඇති, Infinite Cruise සහ Magic Twist විෙශ්ෂාංග සමඟ මහමඟ ආරක්ෂාව ෙමන්ම, මනා පාලනෙයන් යුතු ධාවනයක් සහතික කරන ෙමම ස්කූටර් සඳහා කල්තියා ඇණවුම් භාර ගැනීම දැන් සිදුෙකෙර්.
නවතම තාක්ෂණික විෙශ්ෂාංගවල මනා සංකලනය අත්විඳිය හැකි ෙමම Ather Overtone ස්කූටර්, ඉහළම �යාකාරිත්වෙය් ධාවන තත්ත්වයක් අෙප්ක්ෂා කරන පිරිස සඳහාම නිපදවා ඇති, ධාවනයට වඩාත් පහසු ස්කූටර් මාදිලියකි. විෙශ්ෂෙයන්ම, දුරබැහැර ගමන්වලදී නියමිත ෙව්ගයක් පවත්වා ගැනීම සඳහා ෙමහි ඇති Infinite Cruise පහසුකම ඉවහල් වන අතර, Magic Twist පහසුකම මඟින් ධාවනය අතරතුර ස්කූටරය වඩාත් ෙහාඳින් පාලනය කිරීෙම් හැකියාව ලබාෙද්.
එෙමන්ම, වඩාත් සිත්ගන්නා නිමාවකින් යුතුව, Space Grey, Lunar Grey සහ S�ll White යන වර්ණ තුනකින් පාරිෙභෝගිකයන්ට මිලදී ගත හැකි Ather Overtones ස්කූටර් නිපදවා ඇත්ෙත්, Ather මාදිලි සඳහාම සුවිෙශ්ෂී සරල අලංකාර නිමාව පවත්වා ගනිමිනි. ඒ ෙහ්තුෙවන්, ෙමම නවතම ස්කූටර් මාදිලිය, පාරිෙභෝගිකයින්ෙග් එදිෙනදා ගමන්බිමන් වලදී, ඔවුන් ෙග් ෙපෟද්ගලික විලාසිතාෙව්ම ෙකාටසක් බවට පත් ෙව්.
ෙමම නවතම විද�ත් ස්කූටර් මාදිලිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට සහ පූර්ව ඇණවුම් කිරීමට කැමති පාරිෙභෝගිකයින්ට , 0777 55 33 55 අංකය අමතා සම්බන්ධ විය හැකිය.
ෙමම නවතම ස්කූටර් මාදිලි ෙපළ පිළිබඳව අදහස් දක්වමින් Evolu�on Auto Pvt Ltd සමාගෙම් ප්‍රධාන විධායක නිලධාරී සහ්රාන් සියාවුදීන් මහතා පැවසුෙව් ෙමෙස්යි. “Ather, සීමා මායිම් අභිබවා කළ හැකි ෙද් යළිත් අරුත් ගන්වන නෙවෝත්පාදන බිහිකළ සන්නාමයක්. අෙප් අලුත්ම ස්කූටර් මාදිලි ෙපළ මඟින් ඒ දැක්ම තවත් ඉහළ නැංෙවනවා. පාරිෙභෝගිකයින් ෙග් ෙනත් සිත් ඇදගන්නා ආකාරයට නිර්මාණය කර ඇති නවතම ෙමෝස්තරෙය් නිමාව සමඟින්, සාමාන්‍යෙයන් �මියම් ෙමෝටර් රථවල පමණක් දකින්න ලැෙබන Infinite Cruise සහ Magic Twist වැනි උසස් තාක්ෂණික විෙශ්ෂාංග සහිත ෙමම ස්කූටර් මහමඟ ධාවන අත්දැකීමට, ෙපර ෙනාවූ විරූ තාක්ෂණය, පහසුව වෙග්ම නවීනත්වය එක්කරනවා. සිත් ඇදගන්නා නිමාෙවන් සහ සුවිෙශ්ෂී තාක්ෂණෙයන් වෙග්ම, සෑම ගමනක්ම වඩාත් ඵලදායී කරන සුවිෙශ්ෂී අංග සමඟින්, හුෙදක් නව නිෂ්පාදනයක් අභිබවා යන ෙලසින් නිමකර ඇති ෙමම ස්කූටරය, premium ප්‍රවාහන විසඳුම් ෙමරට පාරිෙභෝගිකයින් ෙවත පිරිනැමීමට Ather සමාගම දක්වන කැපවීම පිළිබිඹු කරන නිෂ්පාදනයක්. ෙමවැනි ස්කූටරයක් හඳුන්වාදීම තුළින් අප බලාෙපාෙරාත්තු වන්ෙන්, සෑම Ather ස්කූටරයක්ම, හුෙදක් ස්කූටරයක් පමණක් ෙනාව, පාරිෙභෝගිකයින් සතුකර ගැනීමට කැමති, සැබෑම �මියම් නිෂ්පාදනයක් ෙලසින් වැලඳගනු දැකීමයි.”
� ලංකාෙව් Ather Energy විද�ත් ස්කූටර් සඳහා බලයලත් එකම ෙබදාහරින්නා වන Evolu�on Auto Pvt Ltd සමාගම, ජාත්‍යන්තර විද�ත් වාහන තාක්ෂණය ෙමරටට හඳුන්වාෙදනු ලැබූ සමාගමකි. නව බලශක්ති වාහන ක්ෙෂ්ත්‍රෙය් නමක් දිනූ ජාත්‍යන්තර සමාගම් හා අත්වැල් බැඳගනිමින්, � ලාංකීය ෙවෙළඳ ෙපාළට විද�ත් වාහන ඉදිරිපත් කරන එම සමාගම, විකුණුම් සහ අෙලවිෙයන් පසු ෙස්වාවන්ද පිරිනමමින් ක්ෙෂ්ත්‍රෙය් සුවිශාල කාර්ය භාරයක නියැෙළය


