ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 8, 2026
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 සැප්තැම්බර් 07 – ශ්‍රී ලාංකික සංචාරකයින්ට සිය මීළඟ වියට්නාම සංචාරය සැලසුම් කිරීමට තවත් අවස්ථාවක් ලබා දෙමින් වියට්ජෙට් දින තුනක 9.9 විශේෂ දීමනාවක් හඳුන්වා දී තිබේ. මෙම දීමනාව යටතේ වියට්ජෙට් එයාර් මඟින් ආරම්භ කරන ලද කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාවේ ‘Eco’ ප්රවේශපත්ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 […]












