Category: විවිධ

Suwa-Arana-Photo-5-LBN.jpg

1min490
      පිලිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට නිවසින් බැහැර නිවසක් ලෙස සැලසුම් කර ඇත අපේක්ෂා රෝහලේ සිට යාර 50 ක් දුරින් පිහිටි මෙහි නේවාසික පහසුකම් නොමිලේ ඉන්දිරා පිලිකා භාරය මගින් නවීන පහසුකම් සුව අරණ : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ළමා සහන සත්කාර මධ්‍යස්ථානය ළමා පිලිකා රෝගීන් සඳහා එහි දොරටු විවෘත කරයි. රෝගීන් සුවපත්කිරීමේ ආචාරවිධි ප‍්‍රකාරව ළමා […]

Badminton.jpg

1min440
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පදනම එක්ව සංවිධාන කරනු ලබන මූලික මට්ටමේ බැඩ්මින්ටන් පුහුණු වැඩසටහන මේ මස 8 සහ 9 දෙදින අනුරාධපුර මයික් කුක් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. මෙරට බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ හැකියාව සහ නිපුණතා ඉහළ නැංවීමේ අරමුණින් සහ ඔවුන්ගේ වෘත්තීයභාවය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක […]

Krishan-Balendra-Chairperson-of-the-John-Keells-Group-with-Professor-N.-D.-Gunawardena-Vice-Chancellor-of-the-University-of-Moratuwa.-LBN.jpg

1min470
      ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මෙම අවබෝධතා ගිවිසුම, මෙරට තුළ දත්ත හා උසස් විශ්ලේෂණ හැකියාවන් වර්ධනය කරමින් එම ක්ෂේත්‍රය තුළ දක්ෂ වෘත්තිකයන් පිරිසක් […]

thumbnail_WhatsApp-Image-2023-06-28-at-8.02.34-PM-LBN.jpg

1min450
      2023 ජූනි 28 කොළඹ – UNICEF Sri Lanka සංවිධානය මෙරටේ ළමා අයිතිවාසිකම් සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපාරික කවුන්සිලය පසුගියදා එළිදක්වනු ලැබීය. එය UNICEF සහ ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රධානීන් හා තීරකයින් අතර උපායමාර්ගික වශයෙන් ඇතිකර ගනු ලැබූ හවුල්කරීත්වයකි. අභිනවයෙන් පිහිටුවන ලද ව්‍යාපාරික කවුන්සිලය ළමා අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ […]

Overall-Womens-Champions-Wala-A.Ratnayake-Central-College-LBN.jpg

1min1070
      2023 ජූනි 27, කොළඹ: ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් සවිබල ගන්වමින් දින තුනක් පුරා පැවති ‘Ritzbury Relay Carnival 2023’ තරගාවලිය පසුගිය ජූනි 26 දින සාර්ථක ලෙස අවසන් විය. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම චොක්ලට් […]

Image-CDB-excels-at-International-Masters-Track-and-Field-Championship-2023-LBN.jpg

1min480
      2023 ජූනි, කොළඹ: සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගමේ කාර්යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සිව් දෙනෙකු, පසුගියදා පැවති Singapore International Masters Athletics Championship 2023 තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින් රටට ගෞරවයක් ගෙන ඒමට සමත් වූහ. මෙම තරගාවලිය මැලේසියාවේ Mount Austin, (Johor) හි Johor ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම […]

Microsoft-SL-Image-Two-LBN.jpg

1min750
      2023 ජූනි 26, කොළඹ: ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජූලි ජේ. චන්ග් මහත්මිය පසුගියදා Microsoft කාර්යාලයේදී Microsoft Imagine Cup 2023  තරගාවලියේ ආසියානු අවසන් වටයට සුදුසුකම් ලැබූ ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ යන ශ්‍රී ලාංකික කණ්ඩායම් හමු වූවා ය. ‘Microsoft Imagine Cup යනු Earth, Education, Health සහ Lifestyle යන කාණ්ඩ […]

Brtish-Council-LBN.jpg

1min490
      British Council IELTS පරීක්ෂණයට පෙනී සිටින්නන් වෙනුවෙන් සංවිධානය කරන IELTS Prize තරගයේ 2023 අදියරට අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ වී ඇත. මෙහි ජයග්‍රාහකයන්ට ඉංග්‍රීසි භාෂාව කථාකරන විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගාස්තු වෙනුවෙන් පවුම් 5,000 ක් දක්වා මුදල් ත්‍යාග හිමි වේ. ශ්‍රී ලංකාව, චීනය, ජපානය, හොංකොං, ඉන්දුනීසියාව, කොරියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය, වියට්නාමය, බංග්ලාදේශය, […]

Pintharoo-Shilpee-Second-Convocation-LBN.jpg

1min510
      ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව පින්තාරු ශිල්පීන් වෙත NVQ ජාතික වෘත්තීය සුදුසුකම ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘JAT පින්තාරු ශිල්පී අභිමන්‘ වැඩසටහනේ දෙවන අදියර අති සාර්ථකව නිම කෙරිණි. 2021 වසරේ දී ආරම්භ කරන ලද ‘JAT […]

DSC06032-LBN.jpg

1min260
      දරුවන්ට සතුටින් හා නිදහසින් සපිරි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන මැලිබන් ගෝල්ඩ් මාරි පසුගියදා ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව නෙළුව, ගා/මණ්ඩලපුර කණිෂ්ට විද්‍යාලයේදී 2023 ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය සමරන ලදී. 2025 වසරේදී ළමා ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ මෙම ළමා ශ්‍රම විරෝධී දින සැමරුම සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව