ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 22, 2023
‘Right To Protein’ 2023 ප්‍රෝටීන් දිනය සඳහා තේමාව ‘සියල්ලන්ටම ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය’ හෝ ‘ප්‍රෝටීන් ප්‍රවේශ්‍යතාව’ ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර ආහාර සහ ප්‍රෝටීන් ප්‍රමාණවත් ලෙස ලබා දීමේ මෙහෙවරට සම්බන්ධ වන ලෙස කර්මාන්ත හා පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටී. පෙබරවාරි 27 වැනි දිනට යෙදෙන වාර්ෂික ප්‍රෝටීන් දිනයට පෙර, ප්‍රෝටීන් පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් […]












