Category: විවිධ

Litro-commemorates-World-LPG-Day-PR-Pic-LBN.jpg

1min600
      ශ්‍රී ලංකාවේ ප්‍රධානතම LP ගෑස් සපයන්නා වන ලිට්රෝ ලංකා සමාගම (Litro Lanka Limited), වර්තමානයේදී පිරිසිදුම සහ තිරසාරම බලශක්ති ප්‍රභවය වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (Litro Lanka Limited) හි පරිවර්තනීය ශක්තිය තුළින් සවිබල ගැන්වූ ජාතියක් බිහිකිරීමට ඇති කැපවීම මෑතකදී යළිත් තහවුරු කළේය. එහිදී ලිට්රෝ ලංකා සමාගම සිය ආයතන දැක්ම හරහා, සමාජය, පරිසරය සහ ආර්ථිකය […]

ULC-10th-Anniv-1-LBN.jpg

1min390
      — UWE Bristol හි අධ්‍යාපනය හැදෑරීමට උනන්දුවක් දක්වන සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව පිරිනමයි— එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උපදේශන සමාගමක් වන UL Consultants LTD (ULC) සහ The University of the West of England (UWE Bristol) සමඟ වසර 10 ක හවුල්කාරිත්වය සැමරීම ගැන ආඩම්බර වේ. මෙම සන්ධිස්ථානය සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනය සහ වෘත්තීය […]

Image-01-KBP-1-LBN.jpg

1min330
    රසය සහ විනෝදය කැටි වූ සන්ධ්‍යාවක් අත්විඳීමට ගම්පහ සහ මීගමුව ප‍්‍රදේශවලට විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ. ඒ සඳහා පැමිණි පිරිස රසවත් කොත්තු වර්ග, සජීවී සංගීතමය අත්දැකීමක් සහ විවිධ තරඟවලට සහ වැඩසටහන්වලට සහභාගී වීමට අවස්ථාව උදා විය.      

02-LBN.jpg

1min440
      2023 ජුනි 01, කොළඹ: 2023 විදුදය – රිට්ස්බරි පිහිනුම් ශූරතාවලිය පසුගියදා අති-සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ පුර්ණ අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි (Ritzbury) කටයුතු කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවති මෙම […]

BB-LBN.jpg

1min600
      අධ්‍යාපනය හරහා සිසු දිවිය සාර්ථක කිරීමේ අරමුණ ඇතිව SLIIT විසින් පවත්වනු ලැබූ ‘Brain Busters with SLIIT – Season 3’ අවසන් මහා තරගය, සිසුන්ව ධනාත්මක සිතුවිලි වලින් පුබුදුවාලමින් සහ අනාගත නායකත්වයන් දැරීමට මෙන්ම ගෝලීය පුරවසියන්සේ කටයුතු කිරීමට පොළඹවමින් ඒ සඳහා ඔවුන්ව දිරි ගන්වමින් පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. පාසල් සිසු දරුවන් මහත් උනන්දුවෙන්, බලාපොරොත්තු […]

Image-01-LBN-8.jpg

1min310
      ගතික ලෝකයේ ව්‍යාපාරයක් කළමනාකරණය කිරීම වැඩිම ඉල්ලුමක් සහිත කුසලතාවය බවට පත්ව තිබේ. ඔබ ව්‍යවසායකයෙකු, ව්‍යාපාර නායකයෙකු හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙකු වේ නම් ඔබ සතු ව්‍යාපාර කළමනාකරණ කුසලතා සහ විවේචනාත්මක චින්තනය විශිෂ්ට වෘත්තීය ජීවිතයක් ගොඩ නැගීම සඳහා ශක්තිමත්ම පදනම ලබා දෙනු ඇත. International Learning Academy (ILA) යනු අනාගතය වෙනුවෙන් එම පදනම ගොඩනඟා ගැනීමට […]

img_v2_bd5f8546-1fac-47e2-b7a3-ca6f45a7d35h-LBN.jpg

1min260
      තම දරුවන්ගේ ජීවිතය තුළ මවකගේ කාර්යභාරය සුවිශේෂීය. දරුවන් සහ මවුවරුන්ගේ බැඳීම සදාකාලිකය. දරුවන්ගේ දුකේදීත් සැපේදීත් අම්මාවරුන් එකසේ දරුවන් අසලින්ම රැඳෙයි. ඇය යෙහෙළියක්, ගුරුවරියක්, හෙදියක් මෙන් විවිධ වූ භූමිකාවන් ඉටු කරමින් දරුවන් වෙනුවෙන්ම සිය ජීවිතය කැප කරයි. මවුවරුන් සැමරීම වෙනුවෙන් එක් දිනක් ප‍්‍රමාණවත් නොවුනද සෑම වසරකම මැයි 02 දා මව්වරුන්ගේ දිනය යෙදී ඇත. […]

Image-One-LBN.jpg

2min480
      Microsoft තාක්ෂණය භාවිතා කර සිසු සිසුවියන් මිලියනයක් පුහුණු කරමින් රටේ විරැකියාව අවම කිරීමට DP Education දරන වෑයමක් 2023 මැයි 25, කොළඹ: ශ්‍රී ලංකාවේ දරුවන්ට විසි එක්වන සියවසට ගැළපෙන නවීන තාක්ෂණය හඳුන්වා දීමේ සහ ඔවුන්ගේ තාක්ෂණික කුසලතා දියුණු කිරීමේ අරමුණින් Microsoft හා DP Education පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. DP Education යනු […]

Team-Sipsara-LBN.png

2min150
      ශ්‍රී ලංකාවේ ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ කණ්ඩායම් Microsoft Imagine Cup 2023 තරගාවලියේ අවසන් වටයට (ආසියාව) සුදුසුකම් ලැබීමට පසුගියදා සමත් විය. තාක්ෂණය භාවිතා කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට මහෝපකාරී වන විසඳුම් ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලබාදීම Microsoft Imagine Cup තරගාවලියේ අරමුණ වේ. මෙම තරගාවලිය, සිසු සිසුවියන්ට තම ව්‍යවසායකත්ව […]

Rich-look-LBN.jpg

1min490
      ශ්‍රී ලංකාවේ නව රැල්ලේ විලාසිතා ප්‍රමුඛයෝ වන රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය පාරිභෝගිකයන්ට දහසින් බැඳි පියලි ලබා දෙමින් ආරම්භ කළ ‘රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින්‘ තෑගි තරගයේ රුපියල් දසලක්ෂයේ  ප්‍රථම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඇහැලියගොඩ ප්‍රියානි ධම්මිකා සමත් වූවාය. රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය විලාසිතා කෙරෙහි විශ්වාසය තැබූ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව