Category: විවිධ

Pepsi-X-Jacqueline_Sri-Lanka-Campaign_Image_-LBN.jpg

1min530
‘ප්‍රබෝධමත් බව හා නව Bold පෙනුම ‘ අවධාරණය කරමින් Pepsi® ජැකලින් ෆර්නැන්ඩස් සමඟ ගිම්හානය වෙනුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ දැන්වීමක් එළිදක්වයි. ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගත්  සිසිල් බීම  සන්නාමයක් වන Pepsi® විසින්   ගිම්හාන සමය වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් සමඟ නවතම වෙළෙඳ දැන්වීමක් එළිදැක්වීමට සැලසුම් කර තිබේ. ‘ප්‍රබෝධමත් Pepsi® සමඟ නව Bold පෙනුමක්’ යන ‘තේමාව මුල්කරගනිමින් නිර්මාණය […]

SLT-Telecom-logo-LBN.jpeg

1min2130
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් ‘One Shot ULTRA’ නමින් සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබේ. ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සමග ඕනෑම කාර්යයක් සඳහා නොනවතින ඩේටා ලබාදෙන මෙම පැකේජය පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. විශේෂයෙන්ම SLT-MOBITEL ජාලයේ ක්‍රියාකාරීත්වය සහ වේගය නිසා තමන්ට රිසි සේ අන්තර්ජාලය භාවිතා කිරීමට පාරිභෝගිකයන්ට […]

IIHS-LBN-1.jpg

1min430
හෙද සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්ති වෙත පිවිසීමට අපේක්ෂා කරන සිසුන් සඳහා වන අධ්‍යාපන වැඩසටහන් වඩාත් පුළුල් කරමින් International Institute of Health Sciences (IIHS) දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපන ආයතන අතර ඉදිරියටම පැමිණ තිබේ. ආරම්භයේ පටන් IIHS ආයතනය බිහි කළ ගෝලීය පිළිගැනීමක් සහිත සෞඛ්‍ය වෘත්තිකයන් මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු […]

IIHS-LBN.jpg

1min450
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන කාලීන වෙනස්කම්වලට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසන මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) මනෝ විද්‍යාව, පෝෂණවේදය සහ සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නව අධ්‍යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දෙයි. මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, අධිකරණ වෛද්‍ය මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය සහ ක්‍රීඩා […]

British-Council-1-LBN.jpg

1min340
එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල ශ්‍රී ලාංකික ආදි විද්‍යාර්ථීන්ගේ දක්ෂතා ඇගයේ ‘Study UK Alumni Awards 2023-24’ වැඩසටහනේ ශ්‍රී ලංකා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නිවේදනය කිරීම පසුගියදා කොළඹ British Council මගින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට රාජ්‍ය හා පෞද්ගලික අංශවල නියෝජිතයන් සහ එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල ආදි විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. විනිශ්චය මණ්ඩලය විසින් විද්‍යාව […]

DSC0771-LBN.jpg

1min410
දැනුම, සම්පත් සහ නවීන අවකාශයන් එක් කරමින්, සිසුන් සඳහා ශාස්ත්‍රීය ඉගෙනුම් අත්දැකීම නැවත අර්ථ දැක්වීමේ අරමුණ ඇතිව, SLIIT විසින් සිය නවීනතම සුවිසල් ‘Library Learning Commons’ (LLC) පුස්තකාලය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම නවීන පහසුකම් සහිත පුස්තකාල අවකාශය SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ සහකාර  උපකුලපති, මහාචාර්ය නිමල් රාජපක්ෂ […]

JL-Euro-Solutions-5-LBN.jpg

1min310
ශ්‍රී ලංකාව තුළ Pharmaceris කේශ හා චර්ම සත්කාර විසඳුම් සම්බන්ධ එකම බලයලත් නියෝජිතයා වන JL Euro Solutions සමාගම පසුගියදා Hilton Colombo Residences හිදී කේශ සහ චර්ම සත්කාර නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවත්වී ය. එහිදී Alopecia රෝග තත්ත්වය සහ ශ්‍රී ලංකාව තුළ එයට ඇති ප්‍රතිකර්ම සම්බන්ධයෙන් Pharmaceris හි විශේෂඥයෝ පිරිසක් අදහස් දැක්වූහ. Alopecia හෙවත් ‘කොණ්ඩය […]

PA-5.jpg

1min460
මාර්තු 08 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් මෙරට කාන්තා පරපුරෙහි අභිමානය වෙනුවෙන් ඓතිහාසික පියවරක් තැබීමට Lifebuoy Shampoo කටයුතු කරනු ලැබීය. ජාත්‍යන්තර කාන්තා දිනයේදී කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය මූලික කොට ගනිමින් මෙම සුවිසල් වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරනු ලැබුවේ මෙරට ඉතිහාසය තුළ විශිෂ්ටත්වයට පත් කාන්තා චරිත ශ්‍රී ලාංකික සිත් සතන් […]

TikTok.png

1min410
2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් TikTok විසින් ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරයක් හිමි කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් දියත් කර ඇත. නැගී එන වෙළඳපල තුළ මෙම කාන්තාවන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග අවබෝධ කර ගනිමින් විශේෂයෙන් සකස් කරන ලද වැඩමුළු මාලාවක් TikTok විසින් නිර්මාණය කර ඇත. වෙබිනාර් සම්මන්ත‍්‍රණයක් හරහා පවත්වනු ලබන මෙම වැඩමුළු මාලාවේ අරමුණ වන්නේ කාන්තාවන්ගේ ව්‍යාපාර පුළුල් […]

WhatsApp-Image-2024-03-08-at-13.01.42-LBN.jpeg

1min1300
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 08 දා පිටකොටුව බෝ ගහ අසලදී පැවැත්විණි. ‘Masterpiece of Abuse’ යනු හිංසනය පිළිබඳව සහ හිංසනයේ ගොදුරු බවට පත් වී ඉන් ගැලවුණු කාන්තාවන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව