Category: විවිධ

IIHS.jpg

1min110
      ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය විසින් නම් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ සන්නාමගත විශ්ව විද්‍යාලයක් බිහි කිරීමට තිබෙන අවස්ථා ගවේෂණය කරමින් IIHS සහ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය අතර දීර්ඝ කාලයක් සිදු වූ සාකච්ඡාවල ප්‍රතිපලයක් […]

Microsoft-Imagine-Cup-Sri-Lanka-2024-LBN.jpg

1min330
      Microsoft AI තාක්ෂණයේ බලය ඵලදායී ලෙස යොදාගැනීමට බලාපොරොත්තු වන දූරදර්ශී ව්‍යවසායක ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ක්‍රියාවට නංවන, අලුතින් ආරම්භ වන තාක්ෂණික ව්‍යාපාර දිරිගන්වන ගෝලීය තරගයක් වන Microsoft Imagine Cup හි 2024 ශ්‍රී ලංකා අදියර දියත් කෙරෙන බව පසුගියදා නිවේදනය කරන ලදි. Microsoft’s Imagine Cup මෙවර පැවැත්වෙනුයේ 22 වැනි වරට ය. වර්තමානයේ පවතින වඩාත්ම […]

MFA-Logo-WJagath-Art.png

1min480
      ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාවය ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් කලා උළෙල මාතර කොටුවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ සහ ඉන් එපිට වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙලේ (MFA) පළමු පියවර 2024 වසරේ පෙබරවාරි මස 02 සිට 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ. ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව […]

Image-LBN-2.jpg

1min120
      දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය ආයතනය විසින් ‘‘දියවැඩියාවේ නිරාවරණය’’ යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වූ අතර එයට 300කට අධික පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව වැළැක්වීම සහ කළමනාකරණය කිරීම සඳහා පූර්ව ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමයි. […]

399796200_779550064183333_3336035605737434497_n-Copy-LBN.jpg

1min330
      ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනී මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය ශ්‍රී ලංකාවේ කරනු ලැබූ සිය මංගල සංචාරය අතරතුරදී බෙනඩික්ට් XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය (BCI) වෙත පසුගියදා පැමිණියාය. ඇයගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වූයේ රටේ තරුණ තරුණියන් සඳහා අධ්‍යාපනික සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා හවුල්කාරීත්වයක් සහිත දැක්මක් […]

IMAGE-3-LBN.jpg

1min500
      තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික ප්‍රදානය BMICHහිදී පැවැත්විණි. එහිදී රූපලාවණ්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, බාත් ඇන්ඩ් බොඩි කෙයාර් නිෂ්පාදන නිපදවීම පිළිබඳ සහතික […]

3-Group-Photo-LBN.jpg

1min290
      මෙරට උසස් අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීමෙහිලා සුවිශේෂී පියවරක් වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමය (Sri Lanka Association of Non-State Higher Education Institutes -SLANSHEI) 2023 නොවැම්බර් 28 වැනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ජාතික උසස් අධ්‍යාපන සමුළුවක් සංවිධානය කළේය. ජාත්‍යන්තර අධ්‍යාපනය (Transnational Education) මගින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති සුවිශේෂී දායකත්වය […]

aLL-IN-ONE-LBN.jpg

1min280
      ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා  ශක්තිමත් කරගැනීමේ ප්‍රයත්නයක්  ලෙස ශතවර්ෂ දෙකකට පමණ පෙර මෙරටින් රැගෙන ගොස් නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijksmuseum කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබූ සුවිශේෂී පෞරාණික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ හයක්, නැවත මෙරටට රැගෙන ඒමට කටයුතු සලස්වා තිබේ. මෙම වැඩසටහන රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය වර්ධනය කෙරෙන අවස්ථාවක් […]

British-Council-1-LBN.jpg

1min220
      ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට තමන් කැමති විදේශ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව හිමි වේ. British Council මගින් සංවිධානය කරන ලද IELTS Prize ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 27 වන දින කොළඹ පිහිටි British Council පුස්තකාලයේදී පැවැත්විණි. IELTS විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට එහිදී තමන් […]

Rev.-Fr.-Dr.-Camillus-Fernando-LBN.jpg

1min260
      උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉමහත් පිළිගැනීමකට පාත්‍ර වී තිබෙන BCI සරසවියෙහි හි පාලන අධිකාරියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් එම ආයතනයේ දෙවන ප්‍රධානියා හා උපකුලපතිවරයා ලෙස නිල වශයෙන් පසුගියදා පත් වූහ. කොළඹ අගරදගුරු හා BCI හි නිර්මාතෘ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කැමිලස් ප්‍රනාන්දු පියතුමන් මෙම තනතුරු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව