Category: විවිධ

Hutch-1-LBN.jpg

1min400
HUTCH සමාගම සිය වෙළඳ නියෝජිතයන් ඇගයීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී වැඩසටහනක් වන ‘කහවණු උදානය’ තෙවන අදියර, පෙර වසරවලටත් වඩා වැඩි ප්‍රතිලාභ සහ නව අත්දැකීම් රැසක් පිරිනමමින් සාර්ථකව නිමාවට පත් විය. මෙම වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා විසිරී සිටින වෙළඳ නියෝජිතයන් 10,000කට අධික පිරිසක් මෙම වැඩසටහන සමඟ එක්ව සිටිනවා. මෙවර නිමාවට පත් වූ […]

Coke-132-LBN.jpg

1min260
2026 වසර ලක්වාසී ලෝවාසී සියල්ලටම සුභාෂිංශන පිරිනමමින් වසරේ පළමු Coke Kottu Beat සාදය සමඟින් ජා-ඇල මහජන ක්‍රීඩාංගනය සැණකෙලි සිරියෙන් පිරී ගියේ සුවහසක් ජනතාව වෙත රසවත් ආහාර පාන වර්ග මෙන්ම මියුරු සංගීතය රස විඳීමේ අවස්ථාව සලසා දෙමිනි. 61,000කට අධික රසිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති එම සුවිශේෂී සැණකෙළියේදී තමන් කැමතිම විවිධ රසයන්ගෙන් යුත් කොත්තු වර්ග රස විඳිමින් කොකා-කෝලා මිහිර […]

Switzerland-dealer-tour-LBN.jpg

1min280
අලෙවි නියෝජිතයන් ඇගයීමේ සීමාවන් තව තවත් ඉහළ නංවමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම හොඳම කාර්යසාධනය පෙන්වූ අලෙවි නියෝජිතයින් සඳහා ස්විට්සර්ලන්තයේ අමතක නොවන සංචාරක අත්දැකීමක් පිරිනමා ඇත. මෙය සමාගමේ ස්ථර තුනකින් පිරිනමන  “Travel with CEAT” වැඩසටහනේ ඉහළ ම ප්‍රදානයයි. නිර්දේශිත කාලයක් සඳහා නියම කර ඇති විකුණුම් ඉලක්ක සපුරා ගත් හෝ ඉක්මවා ගිය අලෙවිකරුවන්ට රාත්‍රීන් හයක් සහ දින […]

Image-Asela-Waidyalankara.jpeg

1min270
අසේල වෛද්‍යලංකාර දශක ගණනාවක් පුරා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්ෂේත්‍රයන්හි නව්‍යකරණයක් සමඟින් තාරුණ්‍යය වෙත ගෙන ඒමට STEM සමත්ව සිටියි. අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසකට මඟ පෙන්වන STEM නව සොයා ගැනීම් පිළිබඳව තාරුණ්‍යය දිරිමත් කරමින් ආර්ථික වර්ධනයේ සුවිශේෂී සාධකයක් වන දැනුම පදනම් කරගත් ලෝකයක තරඟ කිරීමේ අවස්ථාව ඔවුන් වෙත උදා […]

Sales-Force-tours-LBN.jpg

1min220
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ සේවක කාර්යසාධනය අගයමින් නැවත වතාවක් විශිෂ්ට විකුණුම් නිළධාරින් වෙනුවෙන් සුවිශේෂී විදේශ සංචාරයන් ප්‍රදානය කර ඇත. 2025 වසර අවසන් කරමින්, මෙසේ අගයන ලද 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්  තායිලන්තයෙහි රාත්‍රී තුනක් සහ දින හතරක් ගත කළහ. ඔවුන් ග්‍රෑන්ඩ් මාළිගය සහ එමරල්ඩ් බුද්ධ මන්දිරය, ඩ්‍රීම් වර්ල්ඩ් හි ත්‍රාසජනක දිනයක් […]

CEPA-image-LBN.jpg

1min330
කොළඹ – ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද‍්‍රය (CEPA) එක්ව සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම (2025–2030)” ග්‍රන්ථය, 2026 ජනවාරි 8 දින කොළඹ ශ්‍රී ලංකා පදනමේදී නිල වශයෙන් එලි දක්වන ලදී. මෙම ග්‍රන්ථ නිකුත් කිරීම මෙම ග්‍රන්ථයේ කතුවරුන් නව දෙනාගේ අධීක්ෂණය හා සහභාගිත්වය යටතේ සම්පාදනය වී ඇත. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී […]

Image-I.-LBN.jpeg

1min300
මෙරට කිරි නිෂ්පාදන ආශ්‍රිත ප්‍රමුඛතම සන්නාමය වන අඹේවෙල වෙතින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දුන් ‘Scan & Win Big’ ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමින්, එහි ජයග්‍රාහකයින් 10 දෙනෙකු වෙත සුවිශේෂී සුඛෝපභෝගී නිවාඩු පැකේජ පිරිනමනු ලැබීය. එදිනෙදා පෝෂණයට අමතරව සිය පාරිභෝගිකයින් වෙත ඉහළම මට්ටමේ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් අඹේවෙල සන්නාමය දක්වන කැපවීම මෙමගින් මැනවින් පිළිබිඹු වේ. අඹේවෙල […]

SLT-Telecom-logo-LBN.jpeg

2min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම මුදල් පදනම (Mobile Money Platform) වන SLT-MOBITEL mCash සිය 12 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරීය. දශකයකට අධික කාලයක් පුරා නවෝත්පාදනය හා විශ්වාසය ඔස්සේ මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් බවට පත්වීමට SLT-MOBITEL mCash සමත් වී තිබේ. 2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව බිල්පත් සහ වෙනත් ගෙවීම් සම්බන්ධ හවුල්කරුවන් රාශියක් සම්බන්ධ කරගනිමින් […]

1-WAAW-AMR-Forum-Event-LBN.jpg

1min250
ප්‍රතිජීවක ප්‍රතිවිරෝධතාව, 21 වැනි සියවසේ ලෝකය මුහුණ දෙන දැවැන්තම අභියෝගයක් බවට පත්වී අවසන් ය. මේ හරහා ජීවිත ආරක්ෂා කරදෙන වටිනා ඖෂධවල ඵලදායීතාව අවම කරන අතර, ආහාර සුරක්ෂිතතාවට සහ මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාමට ද විශාල තර්ජනයක් මතුවේ. ප්‍රතිරෝධී ආසාදන අඛණ්ඩව ඉහළ යන විට, ඒවා සාමාන්‍ය වෛද්‍ය ක්‍රියා පටිපාටිවලට බලපෑම් කරමින් ආර්ථික අභියෝගයක් ද මතුකරයි. මෙම පසුබිම […]

Image-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා වෙළඳපොළ වන EDEX Expo 2026, එළඹෙන ජනවාරි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. සිසුන්ට, දෙමාපියන්ට, වෘත්තිකයන්ට මෙන්ම ව්‍යවසායකත්වයට නැඹුරු වන්නන්ට තම අනාගතය විශ්වාසයෙන් යුතුව සැලසුම් කරගැනීම සඳහා මෙහිදී අසමසම අවස්ථාවන් රැසක් හිමිවේ. 2004 වසරේ සිට රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන EDEX, ‘ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව