Category: විවිධ

Tax.jpg

1min1110
ප්‍රශස්ත බදු ක්‍රමයක අවශ්‍යතාව පිලිබඳව ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුලුව සෙසු අපනයනකරුවන් පෙන්වා දුන්නේ වසර ගණනාවක සිටයි. ගෝලීය වෙළෙඳ තරගයට මුහුණදීමේ සාර් ථකත්වය රඳා පවතින්නේ කාර්යක්ෂම බදු ක්‍රමයක් මෙරට තුල ක්‍රියාත්මක වන්නේ නම් පමණකි. බදු ක්‍රමය කාර්යක්ෂම තත්වයට ගෙන ඒමට නොහැකි වූ දීර් ඝ කාලීන ගැටලුවක් අපට ඇත. එනම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංකීර්ණ සහ වැට් බදු […]

IMAGE-1-Participants-LBN.jpeg

1min1180
Lanka Network Operators Groupහි 9 වැනි වාර්ෂික සමුළුව (LKNOG9) ජූලි 21 කොළඹ ගාලුමුවදොර හෝටලයේදී විශේෂඥයන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට අදාළ අන්තර්ජාල යටිතල පහසුකම්, ජාල මෙහෙයුම් සහ නව තාක්ෂණික සංවර්ධන කටයුතු පිළිබඳ​ව ගැඹුරු අවබෝධයක් සැපයීමට අවස්ථාව හිමි විය.     ප්‍රධාන […]

KLC-LBN.jpg

1min1350
කඩවත Korean Language Centre (KLC) නිර්මාතෘ ටාරා රාජපක්ෂ Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. ගුරුවරියක ලෙස වසර 25කට වැඩි අත්දැකීම් සහිත ඇය දකුණු කොරියානු රැකියාවලට යොමු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මඟ පෙන්වයි.KLC ආයතනය කොරියානු භාෂා යෝග්‍යතා විභාගයට (EPS-TOPIK) පෙනී සිටි සිසුන් දහස් ගණනකට භාෂා පුහුණුව දී ඇත. […]

Image-HUTCH-and-USJP-Strengthen-Industry-Academia-Ties-Through-Data-Centre-Visit-LBN.jpg

1min1180
HUTCH සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Future Connect ‘වැඩසටහනේ තවත් අදියරයක් ලෙස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (USJP) විද්‍යාර්ථයින්ට රාගම, වල්පොළ පිහිටි HUTCH Engineering Complex හි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමට අවස්ථාව උදාකර දෙන ලදි. මෙම ක්ෂේත්‍ර චාරිකාව තුළින්, විශ්වවිද්‍යාලයෙහි පරිගණක පීඨයේ විද්‍යාර්ථයින්ට නවීන තාක්ෂණික යටිතල පහසුකම් හා සන්නිවේදන කාර්යයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය. […]

Pintharu-Abhiman-2024-LBN.jpeg

1min1140
JAT Holdings සමාගම විසින් දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ අරමුණින් තුන්වන “JAT පින්තාරු අභිමන්” වැඩසටහන දියත් කරයි. මෙම වැඩසටහන 2025 අගෝස්තු දෙවන සතියේ ආරම්භ වන අතර, මාස තුනක කාලය තුළ නගර අටකදී පැවැත්වේ. දිවයින පුරා දැව පින්තාරු ශිල්පීන් 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වය මේ සදහා අපේක්ෂා කරයි.     “JAT පින්තාරු අභිමන්”, ජාතික මට්ටමින් දැව පින්තාරු […]

Image.jpg

1min1150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව, මෙරට තේ නිෂ්පාදනය ක්ෂේත්‍රය තුළ මූල්‍යමය දැනුවත්භාවය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථික සවිබලගැන්වීමට දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වූහ. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා සහාය වීමේ එක් පියවරක් ලෙස DFCC බැංකුව මෑතකදී බලංගොඩ විකිලිය තේ කම්හලේ 28වන පෙළ කළමනාකරුවන් දැනුවත් කිරීමේ සැසියක් සාර්ථකව පැවැත්වීය. ඒ සඳහා […]

Pic-2.jpg

1min1330
දකුණු ආසියාවේ රෙදිපිලි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ වැදගත් සංධිස්ථානයක් සටහන් කළ Intex Sri Lanka 2025 ප්‍රදර්ශනයේ 10 වැනි අදියර අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නිල වශයෙන් ආරම්භ වේ.  ඇඟලුම් කේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයට සහ සම්බන්ධතා ගොඩ නැගීමට දශකයක් පුරා ලද විශිෂ්ඨ දායකත්වය සමරමින් මෙවර ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ පෙර නොවූ විරූ අයුරින් අනාගතය කරා යන ගෝලීය වශයෙන් පුළුල් වූ […]

Image-3-LBN.jpg

1min1310
සංචාරයක් යන්නට නම් කාලය මෙන්ම වියදම් කිරීමට මුදලුත් තිබිය යුතු බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. එහෙත් වත්මන් පරපුරේ නිර්මාණ ශිල්පී යුවලක් වන තාරිකා සහ දිලාන් සංචාරය බොහෝ සරල හා පහසු දෙයක් බව ලොවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත්තේ සුන්දරත්වය හා සතුට වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නොවන බව පෙන්වා දෙමිනි.     ඒ සඳහා ඔවුන් […]

Image-Samsung-Sri-Lanka-B2B-Summit-2025-LBN.jpg

1min1170
සැම්සුන් ශ්‍රී ලංකා විසින් 2025 B2B සමුළුව පසුගියදා සංවිධානය කරනු ලැබුවේ රජය, නිෂ්පාදන, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, සැපයුම්, බැංකු, මූල්‍ය, රක්ෂණ සහ හෝටල් යන අංශයන්හි ආයතන 180කට වැඩි පිරිසක් එක් කරගනිමිනි. මෙම සමුළුවේ විශේෂත්වය වූයේ ව්‍යවසාය දියුණුව හා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් තුළින් මෙරට ඩිජිටල් පරිවර්තනය සිදු කරන ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාව සලසා දී තිබීමයි. […]

Image-I.jpg

1min1420
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ආයතනයේ කළමනාකාර භූමිකාවන්ට පළමු වරට පිවිසෙන සාමාජික සාමාජිකාවන්ට සහාය වීම සඳහා පැවැත්වූ විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. අර්ථාන්විත හා වටිනා එකක් වූ මෙම පුහුණුව OneHR Learning Labs විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ මෙම නව කළමනාකරුවන්ට ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සහ සමූහය තුළ ඔවුන්ගේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව