Category: විවිධ

WhatsApp-Image-2026-03-13-at-16.21.32-1280x762.jpeg

1min290
ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ පවතින සබඳතාවයන් වර්ධනය කරමින්, SLIIT සමඟ ඇති කරගනු ලැබූ සිය උපායමාර්ගික සහයෝගීතාවය අඛණ්ඩව දෙවන වසරටත් දීර්ඝ කර ඇත. ඒ අනුව එම සහයෝගීතාවය යටතේ මෙරටේ ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් […]

1-Anthoneys-HarithaHari-1-1-1-LBN.jpg

1min310
කොළඹ නගරයේ සුපිරි වෙළෙඳසැල්වලට ගොඩවෙන ඔබට, ‘ස්වභාවික‘ නැතහොත් ‘නැවුම්‘ (natural and farm-fresh) මෙන්ම ප්‍රතිජීවකවලින් තොර වැනි ලේබල් සහිත කුකුළු මස් නිෂ්පාදන රැසක් නෙත ගැටී ඇතුවාට සැක නැත. නමුත් නිෂ්පාදන ඇසුරුම්වලින් ඔබ්බට ගිය කිසිදු සහතිකයක් හෝ සත්‍යාපනයක් ඔබට මුණගැසී නැති බවට ද සැක නැත. එය අපේ රටේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ද පොදුවේ ආහාරපාන කර්මාන්තය […]

UNGC-Working-Group-leadership-LBN.jpg

1min500
එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ (UNGC) ශ්‍රී ලංකා ජාලයේ ප්‍රධාන තිරසර ප්‍රමුඛතා ඉලක්ක ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වයේ පෙරමුණ ගනිමින් කොමර්ෂල් බැංකුව, ‘විවිධත්වය හා අන්තර්ගතකරණය’ සහ ‘ජල හා සාගර භාරකාරත්වය’ යන ක්‍රියාකාරී කණ්ඩායම් සඳහා අනුග්‍රාහකයෙකු බවට පත් වී ඇත. තිරසර ජල කළමනාකරණය සහ අන්තර්ගත ව්‍යාපාරික පිළිවෙත් ප්‍රවර්ධනය කරන මුලපිරීම් වලට මඟපෙන්වීම ලබාදෙන මෙම ක්‍රියාකාරී කණ්ඩායම් දෙක […]

Photo-Caption.jpeg

1min250
කොළඹ, මාර්තු 27 සිකුරාදා: ගම්පොළ අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සිය 30 වැනි සංවත්සරය නිමිත්තෙන් 2026 මාර්තු 29 සහ 30 යන දිනවලදී සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වෙන අතර ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් මෙන්ම, දුර්ලභ හා වටිනා පොත් එකතුවකින් සමන්විත ‘නියංගොඩ විජිතසිරි ජාත්‍යන්තර පුස්තකාලය’ ඉදි කිරීමට මුල්ගල් තැබීමට නියමිතය. […]

The-Planters-Association-of-Ceylon.jpg

2min230
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමට සහ දේශගුණික විපර්යාසයන් මත ඇති වෙන ව්‍යසනයන්ට මුහුණ දීමට සහ ඒම තත්වයන්ට අනුගත වීම සඳහා වසර 172 ක ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී පිටවෙන කාබන් ප්‍රමාණය ශුන්‍ය මට්ටමකක් දක්වා ක්‍රමිකව අඩු කිරීමේ නව වැඩපිලිවෙලකට එළැඹ ඇත. ගෝලීය තේ ගැණුම්කරුවන්, අරමුදල් සම්පාදකයින් සහ නියාමන ආයතනයන් විසින් නිෂ්පාදන ක්‍රියාවලියේදී අවම […]

1-LBN.jpeg

1min240
2026 පෙබරවාරි, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය මෝටර්රථ ඉංජිනේරු BSc උපාධියට සහ යාන්ත්‍රික ඉංජිනේරු BSc උපාධියට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) කොන්දේසි සහිත පිළිගැනීම හිමි වූ බව නිවේදනය කළේය. මෙම ඇගයුම මගින්, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ CINEC සතු ශාස්ත්‍රීය සහ වෘත්තීය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු […]

Waleema_IMG1-LBN.jpg

1min200
සියලු පහසුකම්වලින් පරිපූර්ණ දකුණු ආසියාවේ ප්‍රථම හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka මංගල උත්සව වෙනුවෙන් හඳුන්වාදෙනු ලැබූ Weddings in Sky සේවාව යටතේ සුවිශේෂී වලීමා (Waleema) දීමනා ලබා දීමට කටයුතු කර ඇත. ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams හිදී සිය මංගල උත්සව භෝජන සංග්‍රහය සංවිධානය කිරීමට බලාපොරොත්තු වන විවාහක යුවල හා පවුල් […]

Image-AMW-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ නිසාන් වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (පුද්ගලික) සමාගම (AMW) විසින්,  Diamond Best Foods සමාගමට නිසාන් Magnite SUV රථ සමූහයක් භාර දෙන ලදී. මෙය, මෙම ආයතන දෙක අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, Diamond Best Foods සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම් ශක්තිමත් කිරීමට සහ‍ය වේ. නිල වාහන භාරදීමේ උත්සවයට මෙම ආයතන දෙකෙහි ජ්‍යේෂ්ඨ නියෝජිතයන් […]

Image-02-LBN.jpeg

1min240
මෙරට කිරි නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල කිරි ගොවිපොළ පිහිටා ඇත්තේ ඉතා සුන්දර පරිසරයකයි. දකුණු ආසියානු කලාපයේ පිරිසිදුම කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් කීර්තිනාමය හිමි කරගෙන ඇති අඹේවෙල ගොවිපොළ සශ්‍රීක හරිත තණබිම්, උසස් අභිජනන ගවයින් මෙන්ම නවීනතම තාක්ෂණයෙන් යුත් ගවහල් සහ කිරි දෙවීමේ මධ්‍යස්ථානවලින් සමන්විතවනවා. අඹේවෙල සතු මෙම විශිෂ්ටත්වය සහ ප්‍රමිතීන් ප්‍රායෝගිකව නිරීක්ෂණය කිරීම උදෙසා යුරෝපීය රටවල් […]

Image-I-LBN-1.jpg

1min170
එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus (CIC) විසින් පසුගියදා සුවිශේෂී හවුල්කාරීත්වක් ඇති කර ගන්නා ලදී. ඒ තුලින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත බ්‍රිතාන්‍ය  උපාධි සහ අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම සපුරා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. අද වන විට එක්සත් රාජධානියේ හොඳම විශ්වවිද්‍යාල 30 අතරට එක්ව ඇති East Anglia විශ්වවිද්‍යාලය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව