ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 23, 2021
පසුගියදා කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් පාලනය කරනු ලබන වතු බලහත්කාරයෙන් සහ නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීමේ සිදුවීම ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) දැඩි ලෙස හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් RPC වතුවල නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙසත් රජයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 2021 දෙසැම්බර් 6 වන දින […]












