Category: විවිධ

Webp.net-resizeimage-14.jpg

1min450
      මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහනේ දෙවන දිනුම් ඇදීම යටතේ රත්තරන් සහ තෑගි වවුචර් ලබාදීම සඳහා තවත් ජයග‍්‍රාහකයින් 176 දෙනෙකු පසුගියදා සමාගම විසින් තෝරා ගන්නා ලදී. මෙම දිනුම් ඇදීමේදී පළමු ත්‍යාගය ලෙස රුපියල් මිලියනයක් වටිනා රත්තරන් යාපනය ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු දිනාගත් බව සමාගම සඳහන් […]

Webp.net-resizeimage-12.jpg

1min1040
        2022 පෙබරවාරි 10, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රේලර් නිෂ්පාදන සමාගම වන තන්ත්‍රී ට්‍රේලර්ස් (පුද්.) සමාගම [Tantri Trailers (Pvt.) Ltd.] පසුගියදා වෘත්තීය පුහුණු අධිකාරිය සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ වෘත්තීය පුහුණු අධිකාරියේ වෙල්ඩින් පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන්ට තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගමේ රැකියා අවස්ථා හිමි වේ. මේ අනුව වෘත්තීය පුහුණු […]

JAAF.jpg

1min790
        ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) වත්මන් විදේශ විනිමය අර්බුදය විසඳීමට සඳහා දැඩි සංවාදයක් සහ වැඩි පාර්ශවකරුවන් පිරිසකගේ සහයෝගීතාවයක් මෙන්ම ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් සඳහා වඩාත් තිරසාර දිගු කාලීන ගමන් පථයක් සඳහා ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටියේය. සැපයුම් දාම හවුල්කරුවන්, අපනයනය ඉලක්ක කරගත් ඇඟළුම් නිෂ්පාදකයින්, මිලදී ගැනීමේ කාර්යාල සහ ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර […]

CDB-Solar.jpg

1min650
        සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්. සී (CDB) නවතම ‘CDB Advance Roof Solar’ සංකල්පය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ උත්සාහයේ තවත් අදියරක් වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලාංකිකයන්ට පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය ඔස්සේ වඩාත් තිරසාර ජීවන රටාවකට හුරුවීමට අත්වැලක් වනු ඇත. ‘CDB Advance Roof Solar’ ලබාගන්නා පුද්ගලයන්ට සහ ව්‍යාපාර […]

Webp.net-resizeimage-5.jpg

1min480
        ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සහ පරිසර සත්කාර සේවා තානාපතිනිය ලෙස 2021 ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන මිස් ශ්‍රී ලංකා 2021 කිරුළුපලන් ෂාඩේ ග්‍රීන්වුඩ් මෙනවිය පත්කර ඇති බව නිවේදනය කරයි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්.ඥානම් මහතා විසින් ෂාඩේ ග්‍රීන්වුඩ් හට මෙම පදවිය ප්‍රදානය කරමින් නොබෝදා අවබෝධතා ගිවිසුමක් […]

PLC.jpg

1min360
        ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් ආයතන (NBFI) ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් දෙවන වරටත් සංවිධානය කළ ‘පැහැබර අනාගතයකට නිවැරදි තේරීම’ දීප ව්‍යාප්ත එක්දින ප‍්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව පැවැත්විණි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වූයේ නව ගනුදෙනුකරුවන්ගේ වැඩි ආකර්ෂණයක් ලබාගැනීමට පීපල්ස් ලීසිං සමාගම විසින් හඳුන්වා […]

Red-Bull.jpg

1min490
    Red Bull Ride My Wave සර්ෆින් තරගාවලිය 2022 ජනවාරි 29 සහ 30 දෙදින තුළ හික්කඩුවේදී අති සාර්ථක ලෙස පැවැත්විණි. දේශීය සර්ෆින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ තරගාවලියක අත්දැකීම් ලබාදීම සහ ශ්‍රී ලංකාව සර්ෆින් ක්‍රීඩාවට ඉතාමත් සුදුසු රටක් බව ලොවට පෙන්වා දීම යන අරමුණු මුල්කරගෙන සංවිධානය කරන ලද මෙම තරගාවලියට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉතාමත් […]

Webp.net-resizeimage-2.jpg

1min630
        කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින් විසින් පශ්චාත් කොවිඞ් අවධියේ දී යළි පිබිදෙන ගෝලීය වෙළෙඳපල තුළ මතුවන අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට සහාය වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින් නියෝජනය කරන ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (SLCGE) පසුගියදා පැවති […]

PUCSL3-1.jpg

1min540
        හෙටින් ආරම්භ වන පෙබරවාරී මාසය තුල විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකි බව  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා. ඒ් අනුව පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ. ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණේ ජනවාරි 25 වන දින සිට පෙබරවාරි […]

Webp.net-resizeimage-59.jpg

1min510
        2022 දී යා යුතු ගමන් මඟ තරමක් කටුක විය හැකි අතර ඇඟළුම් කර්මාන්තයට අපගේ සහයෝගය අවැසි වනු ඇත ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමාරන් මහතා විසිනි තවත් අර්බුදකාරී වසරකට එළෙඹ තිබියදීත් ශ‍්‍රී ලාංකේය ඇඟළුම් කර්මාන්තය 2021 දී කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති අතර පසුගිය වසර තුළ අප […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව