Category: රක්ෂණ

Press-Release-image-1.jpg

1min520
      2021 මූල්‍ය වර්ෂයේ පළමු මාස 8ක කාලය තුළ සිය විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කරමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් එක්සත් ජනපද නිර්ණායකයන්ට MDRT සඳහා සිය සාමාජිකයන් 50 දෙනෙකු සුදුසුකම් ලැබූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ තුළින් සිය අලෙවි කණ්ඩායම් සතු ශක්තිමත් වෘත්තීයභාවය සහ ඉහළ වෘත්තීය ආචාර ධර්ම හා විශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන් තුළ ඇති කැපවීම […]

Education-Protector-Launch.jpg

1min670
    සමාජයේ වඩාත්ම දැවෙන ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාරයක් ලෙස සෙලින්කෝ ලයිෆ් විසින් දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීම සඳහාම නිර්මාණය කර ඇති රක්ෂණ සැලැස්මක් දියත් කර ඇත. සෙලින්කෝ ලයිෆ් ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ මගින් දෙමව්පියකුගේ මරණය හෝ පූර්ණ සහ සදාකාලික අබලතාවයක් සිදුවුවහොත් තනි වාරිකයක් පමණක් ගෙවීමෙන්, දරුවකුගේ මාසික අධ්‍යාපන වියදම් පියවීම සඳහා මූල්‍යමය අත්වැලක් ලබා දෙයි. දරුවකුගේ අධ්‍යාපනය අඛණ්ඩව […]

Arpico-Pix-2.jpg

1min780
      ජීවිතයේ අවිනිශ්චිතතාවයන් හමුවේ නොසැලී සිටීමට ඔබට ශක්තිය හා ආත්ම විශ්වාසය ලගා කරදීම අරමුණු කරගනිමින් ආර්පිකෝ රක්ෂණ සමාගම පසුගියදා ‘Arpico HealthCare’ රක්ෂණ සැලසුම හඳුන්වාදෙන ලos. තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ සෞඛ්‍යdරක්ෂාව තහවුරු කරගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ ලබාගත හැකි හොඳම සෞඛ්‍ය රක්ෂණයක් වන Arpico HealthCare රක්ෂණාවරණය, ඉතා සැලකිලිමත්ව සැලසුම් කළ ආවරණ සහිත, සියලු ශ්‍රී ලාංකිකයන් […]

Fitzky-PR-Image.jpg

1min450
      COVID-19 වසංගතය අප වැඩ කටයුතු කරන ආකාරය බොහෝ දුරට වෙනස් කර ඇති අතර, ශරීර යෝග්‍යතාවයෙන් සහ සුවතාවයෙන් යුතුව කටයුතු කිරීමද අභියෝගයට ලක්කර ඇත. මෙම කාලවකවානුව තුළදී බොහෝ දෙනෙකුගේ සිරුරේ බර  කිලෝ කිහිපයකින් වැඩිවී වූ අතර මෙම කාලයේ දී අප බොහෝ දෙනා එතරම් කාර්යශීලී නොවන සුපුරුදු ව්‍යායාමයෙන් තොරව ගෙදරටම කොටු වූ  ඒකාකාරී ජීවන […]

Ceylinco-Life-Head-Office.jpg

1min590
    සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work® ඇගයුම විසින් සිදුකරන ලද ස්වාධීන විශ්ලේෂණයකට පසු සෙලින්කෝ ලයිෆ් සමාගම පිට පිටම දෙවන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක් වී ඇත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා මෙම විශ්ලේෂණයේදී පසුගිය වසරේ ලබාගත් ලකුණු වලට වඩා මෙවර ලකුණු පහක් […]

OP1C0658.jpg

1min620
      2021 නොවැම්බර් 02, කොළඹ: පීපල්ස් රක්‍ෂණ සමාගම, සිය ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ඨ රක්‍ෂණ සේවාවක් ලබා දීමේ අරමුණින් නවීන තාක්‍ෂණයෙන් සමන්විත රක්‍ෂණ සේවා කවුඵවක් නො. 75, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02 යන ස්ථානයේ පිහිටි මහජන බැංකු මූලස්ථානයේ දී විවෘත කිරීම පසුගියදා සිදු විය. රාජ්‍ය ආයත අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරමින් පීපල්ස් රක්‍ෂණ […]

Future-Saver-launch.jpg

1min460
      ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව්‍ය ආයෝජන අවස්ථාවක් උදාකරමින් සෙලින්කෝ ලයිෆ් විසින් ජීවිත රැකවරණය සහ මූල්‍ය ප‍්‍රතිලාභ දෙකම ලබාදෙන ධන සමුච්චිත සැලසුමක් හඳුන්වා දී තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තිබෙන හොඳම මූල්‍ය ප‍්‍රතිලාභ ලබාදෙන රක්ෂණ සැලසුම ලෙස මෙය ‘සෙලින්කෝ ලයිෆ් ෆියුචර් සේවර්’ නමින් හඳුන්වාදී තිබෙන අතර ආර්ථික වශයෙන් තමන්ගේ හැකියාව හොඳින් […]

Remit-Guardian-launch.jpg

1min430
      ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව සංධිස්ථානයක් ඇති කරමින් කොමර්ෂල් බැංකුව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම එක්ව මෙරට පළමු පේ‍්‍රෂණ සබැඳි ජීවිත රක්ෂණාවරණය හඳුන්වා දී තිබේ. මෙම නව ජීවිත රක්ෂණ සැලසුම ‘Softlogic Life Remit Guardian’ නමින් නම්කර තිබෙන අතර කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ මුදල් එවන ගනුදෙනුකරුවන්ට මෙමගින් ජීවිත රක්ෂණාවරණයක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. […]

2b6dbc8f6bd0708325bae1430ca1c90b_collage4_450.jpg

1min920
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ‘’Softlogic Life Dollar Saver’’ නම් නවතම ඇමරිකානු ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලැස්මක් අද දිනයේදී වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවා. මෙම නව්‍ය රක්ෂණ සැලැස්ම  විදේශයන්හී සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් සඳහා ඉලක්ක කර තිබෙනවා. දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව මානයක් සලකුණු කරන මෙම සැලැස්ම මගින් […]

FS-15-launch-1.jpg

1min440
        2021-22 වසර සඳහා රුපියල් මිලියන 30 කට අධික ත්‍යාග රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට රුපියල් 10,000 ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර් 600 ක් සැනසිලි ත්‍යාග ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය සංධිස්ථානාත්මක 15 වන ෆැමිලි සවාරි වැඩසටහන ආරම්භ කර තිබෙන අතර මෙවරත් ජයග‍්‍රාහකයින් සඳහා රත්තරන් ලබාදීමට සමාගම තීරණය කර තිබේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව