ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 11, 2021
ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2021 වසරේ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රසාදයට ලක් වූ සමාගම් 10’ ලයිස්තුවට සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගෙන තිබේ. මෙම ලයිස්තුවේ ‘පළමු සමාගම් 10’ සහ ‘ගෞරවණීය සඳහන්’ ලැබූ සමාගම් පහ අතර සිටින එකම රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් වේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ […]












