Category: බැංකු

Ravi-Dias-Chairman.jpg

1min260
      බදු-පෙර ලාභය රු. මිලියන 7,181 දක්වා 100.75% කින් ඉහළට සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 39.10% ක් සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 15.29% ක් සෙලාන් බැංකුවේ බදු-පසු ලාභය 2023 වර්ෂයේ මුල් මාස 9 තුළ රු. බිලියන 4.49 ක් ලෙස වාර්තා වී තිබේ. […]

Strongest-Bank-in-Sri-Lanka-2023-LBN.jpg

1min260
      ඒෂියන් බෑන්කර් සඟරාවේ මව් සමාගම වන ටැබ් ග්ලෝබල් හි ගෝලීය පර්යේෂණ සහ උපදේශන සඳහා අනුබද්ධිත ආයතනය වන ටැබ් ඉන්සයිට්ස් විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර ඇත. ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම් වල දෙවන ප්‍රබලතම ශ්‍රී ලාංකේය බැංකුවට වඩා ස්ථාන 265ක් ඉහළින් කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර තිබීම […]

Nations-Trust-Bank.png

1min190
      03 නොවැම්බර් 2023, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට මට්ටමේ සේවාවක් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව, ඉන්දියානු රුපියල් මෙරට නම්කළ විදේශ මුදල් වර්ගයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම පියවර මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවටත් එහි ගනුදෙනුකරුවන්ටත් ප්‍රතිලාභ රැසක් හිමි වේ. මේ වනවිට […]

Credit-Card-promo-2023-LBN.jpg

1min120
      කොමර්ෂල් බැංකුවේ වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ කාඩ්පත් මඟින් මාසිකව රුපියල් 50,000/= කට වැඩි මුදලක් වියදම් කිරීමෙන් iPhone 15 Pro ඇතුළු ආකර්ෂණීය ත්‍යාග දිනා ගත හැකි බව බැංකුව නිවේදනය කර ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2023 වසර අවසානය දක්වා ක්‍රියාත්මක වන අතර, නියමිත අවම වටිනාකමට මිලදී ගැනීම් සඳහා […]

DFCC-New-LBN.jpg

1min250
      DFCC බැංකුව ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල නියුතු ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂ ‘Power Breakfast’ වැඩසටහනක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ කථිකයෙකු ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ගෝලීය සභාපතිනිය වන මරියා ෆර්නැන්ඩා ග(ර්)සා මහත්මිය සහභාගී වූවා ය. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව