ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 10, 2024
සේවා ස්ථානය තුළ විවිධත්වය සඳහා ඇති සිය කැපවීම පිළිබිඹු කරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් හැටන් නැෂනල් බැංකුව චාරිත්‍රානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය. HNB ප්‍රධාන කාර්යාලයේදී HNB සභාපති නිහාල් ජයවර්ධන, HNB කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් […]












