Category: බැංකු

Capture.jpg

1min380
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම බැංකු සේවා ජංගම යෙදුමට සිංහල හා දෙමළ භාෂාද ඇතුළත් කරමින් එය වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ.  ඒ අනුව මින් ඉදිරියට පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් තමන් කැමති භාෂාවකින් මෙම යෙදුම හරහා තමන්ට අවශ්‍ය මූල්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත. මේ ආකාරයට තම ජංගම යෙදුම ‍ත්‍රෛභාෂික යෙදුමක් බවට පත්කිරීම සෙලාන් […]

Image-01-LBN.jpg

1min440
වසර 3ක් පුරා රුපියල් මිලියන 50ක ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානයක් තවත් රුපියල් මිලියන 2ක් මේ වසරේදී ලබා දීමට පියවර පුද්ගලයින් 124ක් වෙත ඍජුව බලපෑම් කරන ආකාරයෙන් දිස්ත්‍රික්ක 13ක් පුරා අරමුදල් බෙදාහැරීමට නියමිතය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව 2023/24 සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානය නැවත ලබා දීමට කටයුතු කරන බව […]

Meeting-with-CB-Governors-of-Bangladesh-and-Maldives-LBN.jpg

1min320
කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ කළමණාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පසුගියදා වොෂින්ටන් හි පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. බංගලාදේශ බැංකුවෙහි ප්‍රධානී, ආචාර්ය අහ්සාන් එම්. මන්සුර් මහතා සහ මාලදිවයිනේ මූල්‍ය අධිකාරියේ (MMA) ප්‍රධානී අහමඩ් […]

H2H-on-ComBank-Digital-LBN.jpg

1min380
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ආයතන වෙනුවෙන් හඳුන්වා දී ඇති අති නවීන පැකේජය ‘කොම්බෑන්ක් ඩිජිටල් ව්‍යාපාර විසඳුම්’ (ComBank Digital Enterprise Solutions) පැකේජය තුළට එක්වූ නවතම සේවාවක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් “Host-to-Host” (H2H) ගෙවීම් සේවා දියත් කරන බව නිවේදනය ඇත. H2H සේවාව ආයතනික ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර සම්පත් කළමණාකරණ (ERP) පද්ධති සමඟ සෘජුව ම සම්බන්ධ වන ස්වයංක්‍රීය […]

Indian-Chamber-LBN.jpg

1min500
DFCC බැංකුව පසුගියදා පැවති දෙවැනි ‘ICC Emerging Asia Banking Conclave and Awards 2024’ වැඩසටහනේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දියානු වාණිජ මණ්ඩලය මගිනි. ආසියානු කලාපයේ බැංකු සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල පවත්වන ලදි. මෙහිදී “Best Performance of Growth” සහ “Best Performance […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව