Category: බැංකු

JSR62336-LBN.jpg

1min330
ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ අනුශුරතාවය හිමි කර ගැනීමට සම්පත් බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වුණු අතර, සම්පත් බැංකුවට හිමි වූ මෙකී ජයග්‍රහණයත් සමගින් විනිවිදභාවය, වගවීම මෙන්ම තිරසාර ව්‍යාපාරික භාවිතයන් සම්බන්ධයෙන් බැංකුවේ අඛණ්ඩ කැපවීම […]

Image-01-LBN-1.jpg

1min310
පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී හැටන් නැෂනල් බැංකුව ගෞරවනීය සම්මාන හතක් තමන් සතු කරගනිමින් බැංකු අංශයේ සිය විශිෂ්ටත්වය නැවත වරක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික විකිණුම් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ප්‍රධානතම සම්මාන උළෙලකි.   […]

Image-2-DFCC-X-Uber-LBN.jpg

1min150
DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකු සේවාව සහ Uber Sri Lanka එක් වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2025 ලෝක කාන්තා දිනයේ තේමාව වන ‘Accelerating Action’ යන්නට සමගාමීව දියත් කර ඇති මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙමින්, ඔවුන්ට රටේ […]

DFCC-Steady-Amidst-Turbulence-DFCC-Bank-Delivers-Sustained-Growth-and-Profitability-in-2024.jpeg

1min290
DFCC බැංකුව 2024 වසරේදී අර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර බැංකුවේ සමස්ත ශුද්ධ මෙහෙයුම් ආදායම 30% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 35 ක් වූ අතර, බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) රුපියල් බිලියන 9.9ක් විය. එය වසරින් වසර සමස්ත වර්ධනයේ (year-on-year (YoY)) 16%ක ඉහළ යෑමක් පිළිබිඹු කරයි.එසේම බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 709ක් […]

Amana-Bank-partners-with-Bristol-Institute-to-Empower-Students-through-flexible-financing-LBN.jpg

1min390
අමානා බැංකුව Bristol Institute of Business Management (BIBM) සමග එක් වී එම ආයතනයේ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අධ්‍යාපන මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. BIBM ආයතනය හරහා එක්සත් රාජධානියේ University of the West of England හි ප්‍රථම හා පශ්චාත් උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකි වනු ඇත. මෙම සහනදායී […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය, කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා විචක්ෂණශීලීව ප්‍රතිපාදන වෙන් කිරීම, ඵලදායී ශේෂ පත්‍ර කළමනාකරණය සහ ණය දීමේ කටයුතු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව