Category: බැංකු

Overseas-education-payments-promotion-2024.jpg

1min180
ඉදිරි මාස තුන තුළ දී විදේශීය විශ්ව විද්‍යාලවලට ගෙවීම් සිදු කරන සිසුන් සඳහා ආකර්ෂණීය සහන මාලාවක් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. 2024 නොවැම්බර් 30 වෙනිදාට පෙර නව ශිෂ්‍ය ගිණුම් විවෘත කරන ශ්‍රී ලාංකිකයින් සඳහා මූලික විදුලි මුදල් හුවමාරුවට (TT) අදාළ ගාස්තු 50%කින් අඩු කරන බවත් එදිනට පෙර ලබාගන්නා අධ්‍යාපනික ණය සඳහා වන පොලී අනුපාතය ද […]

Kattankudy-3-LBN.png

1min180
අමානා බැංකුව සිය නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කාත්තන්කුඩි ප්‍රදේශයේ  විවෘත කරන ලදි. මෙමගින් එම ප්‍රදේශයේ ජනතාවට පැය විසි හතර පුරා සිය දෛනික මුදල් තැන්පත් කිරීම්, මුදල් ආපසු ලබාගැනීම් සහ චෙක්පත් තැන්පත් කිරීමේ සේවාවන් ලබාගත හැකි වේ. මෙම නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග පූර්ණ පහසුකම් සහිත බැංකු ශාඛා 33 ක් සහ ස්වයංක්‍රීය ස්වයං බැංකුකරණ […]

Max-Loyalty-Rewards-for-Digital-Banking-LBN.jpg

1min310
දේශීය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඩිජිටල් බැංකු ගනුදෙනු සඳහා පාරිතෝෂික ලකුණු ප්‍රදානය කරන පෙරළිකාර නවමු අත්දැකීමක් කොමර්ෂල් බැංකුව හදුන්වා දී ඇත. ‘ComBank Digital’ හරහා සිදු කරන උපයෝගිතා බිල්පත් ගෙවීමක් වැනි සරල කාර්යයකට පවා, දැන් බැංකුවේ ‘Max Rewards’ වැඩසටහන යටතේ පාරිතෝෂික ලකුණු ලබාගත හැකි බව බැංකුව නිවේදනය කරයි. මෙතෙක් මෙම වැඩසටහන තුළින් ලකුණු ලබාගත හැකි වූයේ […]

Punani-Openning-LBN.jpg

1min150
අමානා බැංකුවේ 30 වැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ‘International Campus of Science & Technology (ICST) විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී) එම්. එම්. එස්. කුවයිලිද්, උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර්, ICST නිර්මාතෘ […]

Ms.-AYODHYA-IDDAWELA-PERERA-LBN.jpg

1min280
සම්පත් බැංකුව පසුගිය වසරේ පළමු අර්ධය හා සැසඳීමේදී පිළිවෙලින් 40% ක හා 45% ක වර්ධන වේගයක් සහිතව බදු පෙර ලාභය රු. බිලියන 18.5 ක් හා බදු පසු ලාභය රු. බිලියන 11.1 ක් වාර්තා කරන ලදී. සම්පත් සමූහය ද බදු පෙර ලාභය රු. බිලියන 19.7 ක්ද, බදු පසු ලාභය රු. බිලියන 11.9 ක්ද වාර්තා කරන ලද […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව