ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 27, 2025
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්ය පහසුකම් පැකේජයක් පිරිනැමීමට පසුගියදා සිංගර් ශ්රී ලංකා සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයින්ට අමතර ගාස්තු රහිත විශේෂ පොලී අනුපාත, නොමිලේ ක්රෙඩිට් කාඩ්පතක් (පළමු වසරේ […]












