ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 24, 2024
Fitch Ratings Sri Lanka විසින් 2024 සිදුකරන ලද නවතම සමාලෝචනයට අනුව අමානා බැංකුවේ දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් BB+(lka) මට්ටමේ සිට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB-(lka) (Stable Outlook සහිතව) දක්වා උසස් කර තිබේ. මේ සම්බන්ධයෙන් Fitch Ratings මගින් නිකුත් කරන ලද නිවේදනයෙහි දැක්වෙන්නේ, වඩාත් ඉහළ ශ්‍රේණි හිමි ආයතනවලට සාපේක්ෂව තම මූල්‍ය දර්ශක අඛණ්ඩව වර්ධනය කරගැනීමට අමානා බැංකුව […]