Category: බැංකු

DFCC.jpg

1min120
DFCC බැංකුව 2026 මාර්තු 31වෙනි දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සිය ශක්තිමත් ශේෂ පත්‍රය, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ උපායමාර්ගික ප්‍රමුඛතා ඔස්සේ අත්කරගත් ප්‍රගතිය විදහා දක්වමින්, විධිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් වී ඇත. සමූහ මට්ටමින් ගත් කල, DFCC බැංකුව සිය මූලික ව්‍යාපාරික කටයුතු මගින් රුපියල් බිලියන 1.8 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, නියාමන […]

CJ_07845-copy-LBN.jpg

1min1010
ශ්‍රී ලංකාවේ BYD සහ DENZA වාහන සඳහා බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), රාජ්‍ය අංශයේ සේවකයින් අතර නව බලශක්ති වාහන (NEV) භාවිතය කඩිනම් කිරීම සඳහා ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්ව නව වැඩසටහනක් ආරම්භ කර ඇත. 2026 මැයි 04 වනදා සිට ජූලි 31 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම […]

Image-1280x569.jpg

1min400
සෙලාන් බැංකුව සහ DIMO සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. DIMO යනු මෙරට රථවාහන ක්ෂේත්‍රයේ වසර 85 කට අධික පළපුරුද්දක් හිමි සමාගමකි. මෙම හවුල්කාරීත්වය යටතේ DIMO වෙතින් TATA වාණිජ රථවාහන මිලදීගන්නා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ලීසිං පහසුකම් හිමි වේ. විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි TATA රථවාහන මිලදීගන්නා පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට තරගකාරී මූල්‍ය පහසුකම් කඩිනමින් හා පහසුවෙන් ලබාදීමේ […]

Seylan-LBN.jpg

1min140
සෙලාන් බැංකුව වැටුප් ලබන වෘත්තිකයන් වෙනුවෙන් තවත් සුවිශේෂී පහසුකමක් හඳුන්වා දී තිබේ. Seylan Accelerate Salary Advance ලෙස නම්කර ඇති මෙම පහසුකම යටතේ Seylan Accelerate ගිණුම් හිමියන්ට මුදල් හදිසියකදී තම මාසික ආදායමෙන් කොටසක් පොලී රහිත ණයක් ලෙස ලබාගත හැකි වේ. මෙය වැටුප් ලබන වෘත්තිකයන්ට තම ආදායම් වියදම් ක්‍රියාවලියට බාධාවක් නොවන ආකාරයට කඩිනමින් කෙටිකාලීන ණයක් ලබාගැනීම සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව