Category: බැංකු

Leasing-promo-Toyota-Lanka-LBN.jpg

1min1560
ටොයොටා මගී සහ වාණිජ වාහන ලීසිං කිරීම ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරිත්වයක් දියත් කර ඇත. මේ තුළින් ශ්‍රී ලංකාවේ නව ලීසිං විසඳුම් ලබා දීමේ ප්‍රමුඛයෙකු ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට බැංකුව සමත් වී ඇත.     මෙම සහයෝගිතාවය යටතේ, කොමර්ෂල් බැංකුව ටොයොටා වාහන සඳහා ලීසිං පහසුකම් […]

FinanceAsia-Best-Bank-award-2025.jpg

1min1160
ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රයක් වන ෆයිනෑන්ස් ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ. හොංකොං වල කොන්රඩ් හෝටලයෙහි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී බැංකුවට හිමි සම්මානය බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා විසින් පිළිගන්නා ලදී. “ශ්‍රී ලංකා ජාත්‍යන්තර […]

Parkway-01-LBN.jpg

1min310
සිය ගනුදෙනුකාරභවතුන්ට උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමට දරන උත්සාහය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හැටන් නැෂනල් බැංකුව, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ වන සිය සුවිශේෂී හවුල්කාරීත්වය දීර්ඝ කළේය. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස HNB සිය පුද්ගලික බැංකුකරණ සේවාදායකයින්ට ලොව උසස්ම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රවේශයක් ලබා දෙනු ඇත.     ලොව පිළිගත් IHH Healthcare සමූහයේ කොටසක් වන පාර්ක්වේ හොස්පිට්ල්ස් […]

Image.jpg

1min1320
තිරසාරත්වය මුල්කරගත් අර්ථවත් සංවර්ධනයක් උදෙසා ලබාදුන් දැවැන්ත දායකත්වයක තවත් මංසලකුණක් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය ආයතනය ලෙස 1955 දී ආරම්භ වූ  DFCC බැංකුව, 2025 දී සිය 70 වැනි සංවත්සරය සමරන අතර  තිරසාර අනාගතයක් උරුම කර දීමට කැපවී පරිසර හිතකාමීත්වය, නවෝත්පාදනය සහ තාක්ෂණික අන්තර්කරණය මූලික කරගත් සංවර්ධන මෙහෙවරක් හරහා රටේ දියුණුවට තවදුරටත් මහඟු දායකත්වයක් ලබාදෙයි.   […]

ComBank-Digital-Jaffna-event-LBN.jpg

1min1230
මෙරට ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට සහය දෙමින් තම ප්‍රමුඛතම ඩිජිටල් වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සඳහා කලාපීය සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව විසින් යාපනයේදී ඩිජිටල් බැංකුකරණය වේගවත් කිරීමට ‘උතුර සවිබලගන්වමු’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.     යාපනයේ තින්නායි හෝටලයේදී පැවැති මෙම වැඩසටහන, බැංකුවේ උතුරු කලාපීය කාර්යාලය හා මධ්‍යම මෙහෙයුම් ඒකකය යන අංශවල සහයෝගයෙන් […]

Amana-Bank-Wins-Gold-at-LankaPay-Technnovation-Awards.jpg

1min1300
අමානා බැංකුව පසුගියදා පැවැත්වුණු 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී ‘Best Common ATM Enabler of the Year (C කාණ්ඩය)’ යටතේ රන් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය ගෙවීම් තාක්ෂණය වැඩිදියුණු කරමින් සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීම සඳහා අමානා බැංකුව දක්වන උනන්දුවට හා කැපවීමට ලැබුණු තවත් සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැකි වේ. LankaPay Technnovation සම්මාන උළෙල […]

Anagi-Womens-Banking-Centre-Jaffna-LBN.jpg

1min320
කාන්තාවන්ටම විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තා ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා කැපවූ කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් කළමනාකරණය කරනු ලබන පළමු කාන්තා බැංකු මධ්‍යස්ථානය විවෘත කර ඇත. යාපනය, රෝහල් පාර, අංක 474 දරන ස්ථානයේ පිහිටි බැංකුවේ යාපනය ශාඛාවේ විවෘත කරන ලද මෙම මධ්‍යස්ථානය ‘අනගි කාන්තා බැංකු මධ්‍යස්ථානය’ ලෙස නම් කර […]

DFCC_Aloka_Image-LBN.jpg

1min1270
DFCC බැංකුවේ කාන්තා කේන්ද්‍රීය බැංකු සේවාව වන DFCC ආලෝකා, ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් 100,000 කට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමට දායක වී ඇති බව DFCC බැංකුව සාඩම්බරයෙන් යුතු ව නිවේදනය කරයි. මෙය DFCC ආලෝකා හී හුදු සන්ධිස්ථානයක්ම පමණක් නොව, කාන්තාවන් විසින් මුදල් පරිහරණය, ඒ ආශ්‍රිත සේවා ලබා ගන්නා ආකාරය, අවස්ථා පසුපස හඹා යන ආකාරය සහ ඔවුන්ගේ […]

Farmer-programmes-in-Batticaloa-Welimada-LBN.jpg

1min280
ගොවීන්හට, විශේෂයෙන් තරුණයින්හට, නවීන හා තිරසාර වගා පිළිවෙත් වැළඳ ගැනීමට අවශ්‍ය වන මෙවලම්, දැනුම සහ විශ්වාසය ලබා දීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව මඩකලපුව සහ වැලිමඩ යන ප්‍රදේශවල වැඩසටහන් දෙකක් පවත්වමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පරිවර්තනය වෙනුවෙන් සිය කැපවීම නැවතත් තහවුරු කර ඇත. මෙම වැඩසටහන් දෙකම බැංකුවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද අතර එමගින් මෙරටට […]

Image.jpg

1min280
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ජනතාවට පූර්ව අනුමැතිය සහිත සුවිශේෂී  ලීසිං පහසුකම් සමගින් තම සිහින වාහන මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙය ආනයනකරුවන්ට මෙන්ම රථවාහන ලෝලීන්ට දැනට තමන් සතුව පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ පන්තියේ වාහනයක් අත්පත් කර ගැනීමට හෝ අලුතින් වාහනයක් මිලදී ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් වනු ඇත. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව