Category: බැංකු

Viranga-Gamage.jpg

1min30
අප සතු උතුම්ම සම්පත අපගේ දරුවන්ය. දරු සම්පත හොඳින් රැක ගැනීම වැඩිහිටි අපගේ පරම යුතුකමකි. ඊට අදාලව තවත් වැදගත් කරුණක් වන්නේ අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස පහදා දීම මගින් ඉදිරි අනාගත අවශ්‍යතා සඳහා ඉතිරි කිරීමේ වැදගත්කම ගැන පාඩම දරුවාට කියා දීමයි. මේ බව හොඳින් වටහා ගත් හැටන් නැෂනල් බැංකුව ලෝක ළමා දිනය සහ ලෝක […]

CBB-4-ICC-awards-2024-LBN.jpg

1min120
කොමර්ෂල් බැංකුවේ, බංගලාදේශ මෙහෙයුම් 2024 ආසියාවේ නැගී එන බැංකු සම්මාන උළෙලේ දී විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනිමින් ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින්  ගෞරවයට පාත්‍ර වී ඇත. බංගලාදේශයේ හොඳම විදේශීය බැංකුව, බංගලාදේශයේ ක්‍රියාත්මක වන විදේශිය බැංකු අතරින් වර්ධනය සඳහා වූ හොඳම කාර්ය සාධනය, වත්කම්වල ගුණාත්මකභාවය වෙනුවෙන් දැක්වූ හොඳම කාර්ය සාධනය සහ අවදානම් කළමණාකරණයේ හොඳම කාර්ය සාධනය […]

Yagirala-reforestation-project-LBN.jpg

1min370
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වනාන්තර සහ පරිසර විද්‍යා අංශය හා කොමර්ෂල් බැංකුව එක්ව, කළුතර දිස්ත්‍රික්කයේ යගිරල වැසි වනාන්තරය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. කොමර්ෂල් බැංකුවේ මෙම නවතම තිරසර වැඩසටහන මගින් පාරිසරික වශයෙන් වැදගත්කමක් උසුලන, මෙම පහතරට නිවර්තන තෙත් කලාපයේ සදාහරිත වනාන්තරයේ අක්කර 15ක කොටසක පැළ 10,500ක් සිටුවීම සඳහා අරමුදල් සම්පාදනය කරනු ලැබේ. […]

Image-1-LBN.jpg

1min180
හෙළ වාරි සංස්කෘතියට නව ජීවයක් එක් කරමින් ආරම්භ කරන ලද, සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ තිරසාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික සහයෝගය ඇතිව 25 වැනි වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කළ බව සම්පත් බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කරයි. එම සුවිශේෂී මොහොත සනිටුහන් කරමින් මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන වැව් ත්‍රිත්වයෙහි […]

HNB-Rata-Dinana-Singiththo-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන්ගේ දක්ෂතා පසුගියදා ඇගයීමට ලක් කළේය. ඒ විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඒ වෙනුවෙන් ඉමහත් සහ නිහඬ කැප කිරීමක් සිදු කරන ඔවුන්ගේ දරුවන් දක්වන දක්ෂතා සහ කුසලතා ඇගයීමට දීප ව්‍යාප්තව දියත් කරන ලද “රට දිනනා […]

DFCC-Bank-English-Logo.png

1min130
DFCC බැංකුව තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර නිකුතුව පසුගියදා සාර්ථක ලෙස අවසන් කළේ ය. 2024 සැප්තැම්බර් 12 ආරම්භ වූ එයට ප්‍රථම දිනයේදීම අධි දායකත්වයක් ලැබිණි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය, තිරසාරත්වය උදෙසා DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියක්ද වේ. මෙමගින් රැස්කරගත් අරමුදල් සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව