Category: බැංකු

ForwardTogether-2026-event-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවට මෙන් ම ගෝලීයව ද තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දීර්ඝකාලීන කැපවීමකින් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, මෙම වසරේදීි ‘ForwardTogether 2026’ වැඩසටහන සංවිධානය කරන ලදී. “තිරසාර ආයතනික අනාගතයක් උදෙසා හවුල්කාරීවයන් ගොඩනඟාගැනීම” යන තේමාව ගණුදෙණුකරුවන් සමඟ තිරසාරභාවය පිළිබඳව සංවාදයක් ඇතිකර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී. කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති මෙම අවස්ථාවට ආයතනික හා […]

1-.JPG-LBN.jpeg

1min200
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ආර්ථික විශ්ලේෂණ සමුළුව  (Global Research Briefing) පසුගියදා පැවැත්විණි. මෙහිදී 2026 වසරේ ලෝක ආර්ථිකයේ ස්වභාවය සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩගැසෙන ආකාරය සම්බන්ධයෙන් ආර්ථික සහ වෙළෙඳපොළ විශේෂඥයින් විසින් සම්පාදනය කල පුළුල් දත්ව පදනම් කරගනිමින්, කාලීන විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී. ගෝලීය වශයෙන්, වර්තමානය වන විට පවතින […]

Image-3.jpg

1min250
සෙලාන් බැංකුව මෑතකදී සූර්යශක්ති (පුද්ගලික) සමාගම විසින් මඩකලපුවේ නාවට්කාඩු ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවොට් 10 සූර්ය බලාගාරය සඳහා මූල්‍ය හවුල්කරු ලෙස කටයුතු කළේය. සූර්යශක්ති යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගම් දෙකක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී (Windforce PLC) සහ විදුල්ලංකා පීඑල්සී (Vidullanka PLC) විසින් ඒකාබද්ධව හිමිකාරීත්වය දරනු ලබන සමාගමකි. නව බලාගාරය විවෘත කිරීමේ පසුගියදා මඩකලපුවේ නාවට්කාඩු හිදී, […]

Image-I-DCEO-Appointment.jpeg

1min200
SDB බැංකුවේ දීර්ඝකාලීන වර්ධනය, වඩාත් තියුණු මෙහෙයුම් ක්‍රියාවලියක් සහ ශක්තිමත් ආයතනික ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් තහවුරු කිරීම සඳහා සිය විධායක නායකත්වය ශක්තිමත් කරමින්, බැංකුවේ නව නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස මනෝජ් අක්මීමන මහතාව SDB බැංකුව ඉතා උණුසුම් ලෙස පිළිගනී. මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 35 කට වැඩි පළපුරුද්දක් ඇති ප්‍රවීණ බැංකුකරුවෙකු වන අක්මීමන මහතා, ආයතනික ණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව