Category: බැංකු

Image-01.jpg

1min1150
සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය, පසුගියදා පැවති ‘SLIBFI Awards 2025’ හිදී ‘වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුව’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ඒ නැගෙනහිර පළාතේ ක්‍රියාවට නැංවූ සුවිශේෂී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙනි. සෙලාන් බැංකුවේ ආයතනික බැංකුකරණ – ව්‍යාපෘති මූල්‍ය අංශය විසින් යෝජනා මට්ටමේදී මෙම ව්‍යාපෘතියට අදාළ ගනුදෙනු කටයුතු ආරම්භ කළ අතර, පසුව ඉස්ලාමීය […]

Image-2-4.jpg

1min1670
සම්පත් බැංකුව 2025 වසරේ පළමු අර්ධය සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 24.4 ක්ද, බදු පසු ලාභය රුපියල් බිලියන 14.7 ක්ද වාර්තා කිරීමට සමත් වූ අතර, එම අගයන් 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 32% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි. මීට අමතරව 32% ක වාර්ෂික වර්ධනයක් සහිතව සම්පත් සමූහය ද රුපියල් බිලියන 26.0 ක බදු […]

ComBank-New-Sustainable-Logo.jpg

1min1150
එක්සත් රාජධානියේ මූල්‍ය අංශයේ ප්‍රමුඛ ප්‍රකාශනයක් වන “ද බෑන්කර්” සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට කොමර්ෂල් බැංකුව නැවත වරක් ශ්‍රේණිගත කර ඇති අතර මෙම ගෞරවය 13 වතාවක් ම හිමිකර ගත් එකම ශ්‍රී ලාංකීය බැංකුව කොමර්ෂල් බැංකුව වේ. 2011 දී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකීය බැංකුව වන, කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් […]

Mathara-Teen-1280x853.jpg

1min1170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ප්‍රධාන අධ්‍යාපන වැඩසටහනක් වන HNB Teen+ Quiz Champs පසුගියදා මාතර සහ බදුල්ල යන ප්‍රදේශවලදී සාර්ථකව පැවැත්විණි. ගණිතය, විද්‍යාව, ක්‍රීඩා, තාක්ෂණය, තිරසාරභාවය, ඉතිහාසය සහ සාමාන්‍ය දැනුම යන විෂයන් පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලද මෙම තරගාවලියට පාසල් 80 කින් සිසු සිසුවියන් 600 කට […]

Image-LBN-9.jpg

1min1290
කොළඹ, ශ්‍රී ලංකාව – 2025 අගෝස්තු — සිය 70 වැනි සංවත්සරයට සමගාමීව, DFCC බැංකුව සිය ‘බඩු මල්ලක්’ විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ ජූලි මාසයේ ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කළේ ය. DFCC Remittances හරහා මුදල් එවන සහ ලබන ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ කැපවීම ඇගයීම සඳහා මෙම වැඩසටහන දියත් කර ඇත. මෙහිදී හොරණ DFCC බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලය ද […]

Agri-Modenisation-Workshop-Kilinochchi-LBN.jpg

1min1360
කොමර්ෂල් බැංකුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කිලිනොච්චියේ ගොවීන් 100 දෙනෙකුට සුහුරු ගොවිතැන් තාක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත. බැංකුවේ ‘කෘෂිකාර්මික නවීකරණ ගම්මාන’ වැඩසටහන යටතේ සංවිධානය කළ මෙම එක් දින වැඩමුළුව විශ්ව විද්‍යාලයේ හරිතාගාර සහ නිරූපණ යායේහි පැවැත්විණි. […]

Image-03-LBN.jpg

1min1240
සෙලාන් බැංකුව මෑතකාලීනව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් හා වැඩමුළු රැසකට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම, ඔවුන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අත්වැලක් වීම සහ සමස්තයක් ලෙස මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහන්වල මූලික අරමුණ වී […]

HNB-financial-results.jpg

1min1160
2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාභය 37.9% කින් වර්ධනය වී රුපියල් බිලියන 21.19 ක් බවට පත්ව ඇත. පොලී සීමාවන්ට එරෙහි පීඩනයක් […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min1240
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතරින් වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවූ පළමු වන බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජූනි 30වන දායින් අවසන් වූ මාස 6 තුල සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත කොමර්ෂල් […]

DFCC-Financial-Stability.jpg

1min1190
DFCC බැංකුව 2025 වසරේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත. DFCC බැංකුව බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 5.5 ක මුදලක් වාර්තා කළ අතර සමස්ථ ණය ලබාදීම්වල මුළු එකතුවෙහි 19% ක වර්ධනයක් හේතුවෙන්, බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 787 දක්වා 12% කින් වර්ධනය වී තිබේ. ශුද්ධ පොලී ආදායම 11%කින් ඉහළ ගිය අතර, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව