Category: බැංකු

Capture-26.jpg

1min340
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Wallet පහසුකම භාවිතයට අවස්ථාව ලබා දී ඇත. මේ හරහා ඇන්ඩ්‍රොයිඩ් (Android) ස්මාර්ට් ජංගම දුරකථන හෝ පැළඳිය හැකි ස්මාර්ට් devices භාවිතා කරන පාරිභෝගිකයින්ට, තම කාඩ්පත වෙනුවට එම උපාංගය ‘’ටැප්’’ (tap) කිරීමෙන් Google Pay හරහා ගෙවීම් සිදු කළ හැකිය. මෙමගින් දේශීය මෙන්ම […]

Image-1-HNB-Opens-New-Negombo-City-Branch-1280x797.jpeg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩි දියුණු කරමින් නවතම පාරිභෝගික ඒකකයක් පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙය මීගමුව ශාන්ත ජෝසප් වීදියේ අංක 125, දරණ ස්ථානයේ පිහිටා ඇත. HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි, HNB විධායක උප සභාපති/ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී සුපුන් ඩයස් […]

SLBA-Logo-LBN.jpg

1min140
2026 මාර්තු 19 වන බ්‍රහස්පතින්දා, කොළඹ: ඉන්ධන සහ බලශක්ති සම්පත් භාවිතය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති පිළිවෙත් මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස බැංකු සේවාවන් සතියේ දින පහේම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) මහජනතාවට දැනුම් දී ඇත. ඒ අනුව, බදාදා ඇතුළුව සඳුදා සිට සිකුරාදා දක්වා බැංකු විවෘතව පවතින අතර බදාදා දිනවල මෙහෙයුම් පෙ.ව. […]

PR-Masthead.jpg

1min690
DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම නව මානයකට රැගෙන යමින්, ඔවුන් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ පිහිටි SpeedBay හිදී සුවිශේෂී Go-Karting අත්දැකීමක් මෑතකදී සංවිධානය කර තිබේ. “Race Track Vibes with DFCC ONE” තේමාව යටතේ පැවැත්වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන, බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම ක්‍රියාකාරීව භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ගමන් මග වේගවත් කිරීමට දායක වන […]

Ideal-Motors-MoU-LBN.jpg

1min290
ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඔප් නංවමින්, සුඛෝපබෝගී මෝටර් රථයක හිමිකරුවෙකු වීමට අවස්ථාව ලබා දීමට ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් හරහා මහින්ද්‍රා XUV 3XO මෝටර් රථය ප්‍රවර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව යටතේ, කොමර්ෂල් බැංකුව මගින් මහින්ද්‍රා XUV 3XO වාහන මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට වාහනයේ මිලෙන් කොටසක් සඳහා ලීසිං පහසුකම් […]

Image-01.jpg

1min210
කොල්ලුපිටිය ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට සෙලාන් බැංකුව පසුගියදා පියවර ගත්තේය. ඒ මෙවර පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දිනයට සමගාමීවය. එදින දෙමාපියන් රැසක් තම දරුවන්ට කුඩා අවධියේ සිටම මුදල් ඉතිරි කිරීමේ සහ මුදල් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කළහ. ශාන්ත තෝමස් කනිෂ්ඨ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව