DFCC බැංකුව රටේ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා “DFCC Read the Way” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ආර්ථික ගැටලු ඇතුළු විවිධ අභියෝග නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම දුෂ්කර වී ඇති දරුවන්ට පොත්පත් පරිත්‍යාග කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මෙමගින් දරුවන්ට කියවීම හුරුකරවමින්, අනාගතයේදී සාර්ථක පුරවැසියන් සහ නායකයන් බවට පත්වීමට අවශ්‍ය මගපෙන්වීම ඔවුන් […]