Category: බැංකු

Commercial-Bank.jpg

1min400
      ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce) පසුගියදා කොමර්ෂල් බැංකුව වෙත ගෞරවනීය සම්මාන හයක් පිරිනැමූ අතර බැංකුවේ දේශීය මෙහෙයුම් සඳහා සම්මාන දෙකක් සහ බැංකුවේ බංගලාදේශයේ මෙහෙයුම් සඳහා සම්මාන හතරක් ඒ අතර විය. කොමර්ෂල් බැංකුවට ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ට හිමි සම්මානය සහ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ යන සම්මානය ද ඉන්දියානු වාණිජ […]

PLC-Wadiah-Gold-Safekeeping-Facility-from-Mutur-People’s-Leasing-Al-Safa-LBN.jpg

1min290
      පීපල්ස් ලීසිං සමාගමේ මුතුර් ශාඛාව වෙතින් Wadi’ah Gold Safekeeping පහසුකම ගණුදෙනුකරුවන්ට පසුගියදා විවෘත කෙරුණි. එම ශාඛා කළමනාකාර අතුල වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ සිදුවුණු Wadi’ah Gold Safekeeping පහසුකම ගණුදෙනුකරුවන්ට සැපයීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස පීපල්ස් ලීසිං සමාගමේ ඉස්ලාමීය මූල්‍ය අංශයේ ජේ්‍යෂ්ඨ කළමනාකාර ෆස්මිල් මවුලානා මහතා හා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රාදේශීය ප්‍රධාන කළමනාකාර ඒ. […]

dfcc-1.jpg

1min860
      දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමේ අරමුණින් DFCC බැංකුව විසින් පසුගියදා නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක් දරුවන් වෙනුවෙන්  සංවිධානය කරන ලදි. ඡායාරූපයෙහි දැක්වෙන්නේ එම තරගයට ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක ඉතුරුම් කැට අතරින් කිහිපයකි. DFCC Junior යනු DFCC බැංකුවේ ප්‍රධානතම ළමා ඉතුරුම් ගිණුම වන අතර, එම ගිණුම හරහා […]

ComBank-Digital-LBN.jpg

1min400
      ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියනයක සන්ධිස්ථානය පසු කර ඇති බව නිවේදනය කර ඇත. සියලූම ඔන්ලයින් සහ ජංගම බැංකු නාලිකා එකම සර්ව නාලිකා වේදිකාවක් මත ඒකාබද්ධ කරන ‘කොම්බෑන්ක් ඩිජිටල්’, ඩිජිටල් ප‍්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් […]

Image-01.jpg

1min480
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ගැබිනි මවුවරුන්ට සහාය වීම සඳහා සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා දියත් කළේය. මෙම වැඩසටහන කුඩා දරුවන් සහ ගැබිනි මව්වරුන් අතර සුලබව දක්නට ඇති මන්දපෝෂණ තත්වයට එරෙහිව සටන් කිරීම සඳහා වන බැංකුවේ ස්ථිර කැපවීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව