Category: බැංකු

Amana-Bank-collaborates-with-Havelock-City-LBN.jpg

1min70
අමානා බැංකුව, සිය මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් මගින් සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා විශේෂ හවුල්කාරීත්වයකට එළඹීම පසුගියදා සිදු විය. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපෘතියක් වූ හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල නිරත වූ, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත දේපළ සංවර්ධන සමාගමක්  ලෙස සැලකෙන Overseas Reality සමග අනුබද්ධිත Mireka Homes (පුද්.) සමාගම සමග […]

PR-IMAGE-LBN.jpg

1min110
ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදී.  ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ […]

Most-Loved-Service-Brands-2024-LBN.jpg

1min60
2024 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමය ලෙසත් සමස්ත සේවා අංශයේ ජනාදරය දිනාගත් සන්නාමය අතරින් දෙවන ස්ථානය ලබාගත් සන්නාමය ලෙසත් කොමර්ෂල් බැංකුව නම් වී ඇත. මෙම ගෞරව නාමයන් පිරිනැමුණේ මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන LMD හි පර්යේෂණ සහකරු වන PepperCube විසින් සිදුකළ මාර්ගගත සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරමිනි.     බස්නාහිර, දකුණ, මධ්‍යම, […]

Image-01-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර ප්‍රේෂණ සහ මධ්‍යගත මෙහෙයුම් යන ඒකක සඳහා ISO 9001:2015 සහතිකය හිමි කරගත් බව සතුටින් නිවේදනය කර සිටී. මෙම සහතිකය මගින් විශිෂ්ට සේවාවක් සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සහ ගුණාත්මකභාවයෙන් යුත් කළමනාකරණ පද්ධති සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් […]

Climate-Summit-2024.png

1min60
ගෝලීය දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැංවීමේ මෙහෙවරට උරදීමේ අරමුණින්, මෙරට ප්‍රථම වරට පැවැත්වෙන ‘Code Red Sri Lanka Climate Summit 2024’ සමුළුව සමග අත්වැල් බැඳගැනීමට අමානා බැංකුව පසුගිය දා කටයුතු කළේ ය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව, දේශගුණික අර්බුදයේ විවිධ පැතිමානයන් දේශීය හා ජාත්‍යන්තර දෘෂ්ටිකෝණයන්ගෙන් දකිමින්, ඒ හේතුකොට ගෙන  ආර්ථික ක්ෂේත්‍රයන්ට ඇතිවිය […]

Image-LBN-2.jpg

1min130
ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයට සුවිශේෂී නවෝත්පාදනයන් රැසක් හඳුන්වා දුන් බැංකුකරණයේ ප්‍රමුඛයා වන සම්පත් බැංකුව සිය පාරිභෝගික ජනතාවගේ දෛනික ගණුදෙනු වඩා කාර්යක්ෂමව සහ සුරක්ෂිතව ඉටුකර ගැනීමේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ‘Sampath Vishwa Retail App’ නවමු අංගයන් රැසකින් වැඩි දියුණු කර යළි ජනගත කිරීම පසුගියදා සිදු කළේය. සම්පත් බැංකුවේ සමස්ථ පාරිභෝගික ප්‍රජාවෙන් සියයට 25ක් මේ වනවිටත් දෛනික […]

AGM-LBN.jpg

1min70
DFCC බැංකුවේ කොටස් හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික මහා සභා රැස්වීම 2024 මාර්තු 28 වන දින එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ඉදිරි මූල්‍ය වර්ෂය තුළ සිදුකිරීමට නියමිත වැදගත් ව්‍යාපාරික කටයුතු රැසක් සම්බන්ධයෙන් කොටස් හිමියෝ තම ඡන්දය ප්‍රකාශ කළහ. එමෙන්ම මෙය DFCC බැංකුවට තමන් 2023/24 මූල්‍ය වර්ෂය තුළ අත්කරගත් ජයග්‍රහණ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට […]

Nations-Trust-Bank.png

1min60
2024 මැයි, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 2024 වසර සඳහා  “හුදු ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” විදේශ ප්‍රේෂණ වැඩසටහන පසුගියදා ආරම්භ විය. මෙහි පසුගිය වසරේ අදියර  සාර්ථක වූ අතර, එය තවදුරටත් වැඩිදියුණු කරමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මෙවර අරමුණ වී ඇත.     මේ යටතේ සතියකට එක බැගින් සති 12 ක කාලයක් තුළ […]

Agri-modernisation-seminar-in-Thambuttegama-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත් ගොවීන් සඳහා කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද වැඩසටහනකදී කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීමට යොදා ගන්නා ඩ්‍රෝන යානාවල කාර්යයන් පිළිබඳව දැනුවත් කරන ලදී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් 100 කට අධික පිරිසක් සහ සිසුන් කිහිප දෙනෙකු ද මෙසේ විශේෂඥයින් විසින් දැනුවත් කෙරුණි. මෙහ්ිදී කුඹුරු වැපිරීම […]

Sanjay-Wijemanne-1.jpg

1min180
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සන්ජේ විජේමාන්න මහතා පත් කළ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය. අදාල නියාමන අවසරයන්ට යටත්ව 2024 අප්‍රේල් 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත. බැංකු ක්ෂේත්‍රයේ දශක 3කට ආසන්න අත්දැකීම්වලින් මෙන්ම ආයතනික කළමනාකාරීත්වයේ වසර 14කට වැඩි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව