ලංකා ව්යාපාරික පුවත් - LBNMay 4, 2026
මෑතකදී නිකුත් කළ මහ බැංකු වාර්තාවට අනුව 2025 වසරේ ඛණිජ තෙල් සංස්ථාව සිය විගණන වාර්ථාවෙන් රුපියල් බිලියන 36.4ක ලාභයක් පෙන්වා ඇත්තේ බෙදුම්කරුවන්ගෙන් 2025දී අනීතික ලෙස කපා ගත් වට්ටම් මුදලත් සමග බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 1961දී තෙල් සංස්ථාව ආරම්භයේ සිටම පාරිභෝගිකයන්ට ඉන්දන අලෙවි කරන ප්‍රධාන කොටස්කරුවන් (Stakeholders) වන බෙදුම්කරුවන්ට හිමි විය යුතු ලාභාංශ කොටසක් […]










