ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලාවකට විදේශීය ගැනුම්කරුවකුගෙන් ලැබෙන ඇණවුමක් නියමිත දිනට සම්පූර්ණ කිරීම සඳහා කර්මාන්තශාලාව තුළ ඇති කාර්යක්ෂමතාව පමණක් ප්‍රමාණවත් නොවේ. රෙදි, ඇඟලුම් ආශ්රිත මෙවලම්, ලාංඡන, ලේබල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය නිසි වේලාවට කර්මාන්තශාලාවට ලැබිය යුතුය. නිෂ්පාදනය අවසන් වූ පසු නිමි ඇඳුම්ද ගැනුම්කරු නියම කළ කාලයට වරායෙන් හෝ ගුවන් මගින් පිට කළ යුතුය. ජාත්‍යන්තර ගැනුම්කරුවකුට වැදගත් වන්නේ […]