Category: මෝටර් රථ

Image-02.jpg

1min1240
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන Euro Motors සමාගම විසින් සංවිධානය කරන ලද ‘T9 Hunters Rally’ රැලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙය මෙරට JAC T9 හිමිකරුවන්ගේ සංගමය (JAC T9 Owners Club) විසින් පවත්වනු ලැබූ සමාරම්භක වැඩසටහන වන අතර, එමඟින් මෙරට පිකප් රථ සංස්කෘතියට නව ජවයක් එක් කරමින් ප්‍රජා සහජීවනය සහ වික්‍රමාන්විත අත්දැකීම් […]

Image-02-AMW-Negambo-LBN.jpg

1min200
Al-Futtaim සමූහයේ සාමාජිකයෙකු වන, ඇසෝසියේට් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සිය නවතම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය, අංක 262, හලාවත පාර, මීගමුව හි දී විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා AMW හි ජ්‍යෙෂ්ඨ නායකත්වය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ප්‍රාදේශීය නිලධාරීන් ඇතුළු ගෞරවනීය අමුත්තන් රැසක් සහභාගී විය. බස්නාහිර පළාත තුළ තම මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින් විවෘත කළ නවතම […]

Kia-Tasman-arrival-LBN.jpg

1min580
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය නව මානයකට යොමු කරමින් Kia Motors ලංකා සමාගම හඳුන්වා දෙන නවතම Kia Tasman ද්විත්ව කැබ් රථය, පිකප් රථ කාණ්ඩයේ පරිවර්තනීය වෙනසක් කරනු ඇත. පිකප් රථ කාණ්ඩයේ සෑම සම්ප්‍රදායකටම අභියෝග කරමින් නිමැවුනු Tasman රථය Kia හඳුන්වා දෙන පළමු පිකප් රථය වේ. දේශීය මාර්ග පද්ධතියේ පෘෂ්ඨ වලට ඔරොත්තු දෙමින් සුපැහැදිලිබව හා බහුකාර්ය […]

Ideal-Motors-MoU-LBN.jpg

1min320
ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඔප් නංවමින්, සුඛෝපබෝගී මෝටර් රථයක හිමිකරුවෙකු වීමට අවස්ථාව ලබා දීමට ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් හරහා මහින්ද්‍රා XUV 3XO මෝටර් රථය ප්‍රවර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව යටතේ, කොමර්ෂල් බැංකුව මගින් මහින්ද්‍රා XUV 3XO වාහන මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට වාහනයේ මිලෙන් කොටසක් සඳහා ලීසිං පහසුකම් […]

2-LBN.png

1min190
ටොයොටා ලංකා සමාගම 2019 වසරේ වත්තල ශාඛාවෙන් ආරම්භ කළ ‘Toyota SURE’ සංකල්පය, දැන් රත්මලාන ප්‍රදේශයට ද ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව රත්මලානේ පිහිටි සිය දෙවන නවතම ප්‍රදර්ශනාගාරය දැන් පාරිභෝගිකයින් සඳහා විවෘත වී ඇත. දැඩි පරීක්ෂාවකට ලක් කර පූර්ණ ලෙස සහතික කරන ලද ජපානයේ දේශීය (JDM) ටොයොටා රථවාහන, පාරිභෝගිකයාට උපරිම විශ්වාසයකින් යුතුව මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව […]

Image-Evolution-Auto-EV-Battery-PR-LBN.jpeg

1min1100
ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන සැපයුම්කරු වන Evolution Auto, විද්‍යුත් වාහන හිමිකරුවන්ට ඇති ප්‍රධාන ගැටළුවක් වන බැටරි සෞඛ්‍යය සහ එය කොපමණ කාලයක් පවතින්නේ ද, එනම් බැටරිවල ආයු කාලය පිළිබඳව ජාතික සාකච්ඡාවක් ආරම්භ කර ඇත. පෙට්‍රෝල් සහ ඩීසල් වාහනවලින් විද්‍යුත් වාහන වෙත මාරු වීම සිදු කරන පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු සිටිය ද, “බැටරිය කොපමණ කාලයක් පවතින්නේ ද?” […]

SEALION8_IMG2-LBN.jpg

1min760
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දුන්නේය. මාර්තු 10 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැති විශේෂ උත්සවයකදී ආසන හතකින් යුත් BYD SEALION 8, plug-in hybrid SUV […]

Hayleys-Kaiyi-Image-LBN.jpeg

1min380
පාරිභෝගික කැමැත්ත මත තෝරාගත හැකි විවිධ වර්ණ රැසක එකතුවක් මුල්ම පාරිභෝගිකයන් 100 දෙනාට කිලෝවොට් 3ක සූර්ය බලශක්ති පද්ධතියක් නොමිලේ! හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) ආයතනයට අයත් හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility) ආයතනය, චීනයේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Kaiyi Auto සමඟ නව හවුල්කාරීත්වයකට එළඹී ඇත. මෙම සහයෝගීතාවය හරහා හේලීස් මොබිලිටි ආයතනයේ නව බලශක්ති වාහන (NEV) […]

Image-03-LBN.jpeg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ නියෝජිතයෙකු වන Euro Motors Private Limited විසින් මෙරටට හඳුන්වා දෙනු ලබන ලොව සුප්‍රකට Dongfeng සන්නාමයේ නවතම අතිනවීන ප්‍රදර්ශනාගාරය නුගේගොඩ, හයිලෙවල් පාරේ අංක 214 දරන ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ වාණිජ රථවාහන ප්‍රදර්ශනාගාර අතර වඩාත් ප්‍රමුඛ සහ උසස්ම ප්‍රමිතියෙන් යුත් ස්ථානයක් ලෙස සැලකෙන මෙය, කර්මාන්තයේ පාරිභෝගික සේවා අත්දැකීම නව […]

Altair_IMG4-LBN.jpg

1min230
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් වෙන්කරන ලද නව Altair ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කළේය. මෙය ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහනය කරා යන ගමනේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. කොළඹ Altair සංකීර්ණයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව