Category: මෝටර් රථ

CMTA-LOGO-LBN.jpg

1min150
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. මෙම 15%ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් රජයට විශාල බදු ආදායමක් […]

Image-Mr.-Jawahar-Ganesh-MD-AMW-LBN.jpg

1min220
Al-Futtaim සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ Nissan සහ Suzuki රථ වාහන සඳහා බලයලත් නියෝජිත Associated Motorways (Private) Limited – (AMW), 2025 වසරේ මෙරට ‘Class A SUV’ අංශයේ 55%ක වෙළඳපල කොටසක් හිමි කර ගනිමින් එහි ප්‍රමුඛයා බවට පත්ව ඇත. Nissan Magnite සහ Suzuki Fronx යන රථ මාදිලි ද්විත්වය ලැබූ ඉහළ ජනප්‍රියත්වය මෙම සුවිශේෂී සන්ධිස්ථානයට […]

Colonial-Motors-LBN.jpg

1min260
කොමර්ෂල් බැංකුව සහ ශ්‍රී ලංකාවේ මැස්ඩා මෝටර් රථ සඳහා බලයලත් නියෝජිතයා වන කොලෝනියල් මෝටර්ස් (සිලෝන්) ලිමිටඩ්, බැංකුවේ ලීසිං පහසුකම් හරහා මැස්ඩා වාහන මිලදී ගැනීම පහසු කිරීමට අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙම ගිවිසුම යටතේ දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා ජාලය හරහා ආකර්ෂණීය පොලී අනුපාත සහ නම්‍යශීලී ලීසිං පහසුකම් ලබා දෙන අතර ගනුදෙනුකරුවන්ට තම ආදායම් රටාවන්ට […]

Image-Evolution-Auto-IM-LBN.jpg

1min260
Evolution Auto සමාගම සිය සන්නාමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් සිය IM 6 විද්‍යුත් වාහනවල පළමු කාණ්ඩය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට සාර්ථකව පිරිනමයි. මෙම සුවිශේෂී ජයග්‍රහණය හරහා දේශීය වෙළඳපොළට හා අනාගත විද්‍යුත් සංචලනයට අති නවීන සහ උසස්ම මට්ටමේ විද්‍යුත් වාහන හඳුන්වා දීමට සමාගම දරන වගකීම යළිත් තහවුරු කර තිබේ. සන්නාමය නිල වශයෙන් එළිදැක්වීමෙන් අනතුරුව පළමු IM 6 […]

Image-HM-Delivery-Hub-LBN.jpg

1min230
සුවපහසු අනාගතයක් සඳහා මුලපිරීමක් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේද‍යක ඇරඹුමක් සටහන් කරමින් ලාංකිකයන් වෙත පිදෙන උසස් තත්වයේ මෝටර් රථ අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීම උදෙසා හේලීස් මොබිලිටි විසින් අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හි දී සිය නවතම මෝටර් රථ වාහන බෙදාහැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගිය දා සිදු කරන ලදි. මෙමඟින් පාරිභෝගිකයින් හට ඉතාමත් […]

1-1.jpg

1min230
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ මෝටර් රථ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේශන් (CMTA), දිවයින පුරා වාහන ගැනුම්කරුවන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, විවිධ ආනයනකරුවන් හරහා වාහන ගෙන්වා ගැනීමෙන්  ඇති වන අවදානම සහ බලයලත් නියෝජිතයන් හරහා වාහන මිල දී ගැනීමේ ප්‍රතිලාභ පිළිබඳව ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන සමගින්, තම වාහන […]

DENZA-CMS-25-IMG-1-LBN.jpg

1min230
ශ්‍රී ලාංකීය රථ වාහන වෙළෙඳපොලේ විප්ලවීය වෙනසක් සිදු කළ BYD හි නවතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන DENZA 2025 Colombo Motor Show හිදී ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. ඊට සමගාමීව City of Dreams හි Shoppes හිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම DENZA ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමටද කටයුතු කරන ලදී. ඒ අනුව නව බලශක්ති වාහන පිළිබඳව උනන්දුවක් දක්වන […]

BYD-ATTO-12-Launch-IMG-2-LBN.jpg

2min630
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව නවතම BYD ATTO 1 සහ BYD ATTO 2 ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙම නවතම රථ වාහන මාදිලි දෙක පසුගිය නොවැම්බර් 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෝටර් රථ […]

Image-01-LBN.jpeg

1min320
Ather Energy Limited ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්‌ට්‍රොනික් බයික් නිෂ්පාදකයා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උඩුයටිකුරු කිරීමට සූදානම් වෙමින් සිටින අතර එහි මුල් පියවර ලෙස රිස්ටා (Rizta) නාමයෙන් සිය පළමු ඉලෙක්‌ට්‍රොනික් ස්කූටරය ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දක්වනු ලබයි. Ather Energy සන්නාමය විශිෂ්ට අභ්‍යන්තරික ඉංජිනේරු විද්‍යාවේ සහාය ඇතිව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු උසස් හා දියුණු තාක්ෂණය භාවිතයෙන් ඉලෙක්‌ට්‍රොනික් […]

Image-02-LBN-1.jpg

1min340
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් New Jayasekara Auto Motors පෞද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය නොවැම්බර් මස 13 වැනි දා සිය නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරන ලදී.  ඕනෑම පාරිභෝගිකයකුට කිසිදු බාධාවකින් තොරව විද්‍යුත් වාහන පිරික්සා බලමින්, පරීක්ෂණ මට්ටමේ ධාවන සිදු කරමින් එම වාහන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව