Category: දේපළ වෙළදාම්

MONVIE-Image-LBN.jpg

1min200
Prime සමූහ ව්‍යාපාරයේ නේවාසික දේපළ සංවර්ධන අංශය මෙන්ම නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime Lands Residencies PLC හි නවතම සංවර්ධන ව්‍යාපෘති අතරින් එකක් වන MON VIE හි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. කොළඹ 05 තලකොටුව උද්‍යානය ප්‍රදේශයේ ඉදි වන මෙය සුවිශේෂී අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Cantilevered […]

Image-LBN-4.jpg

1min120
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සහ, ජාත්‍යන්තරය ජයගත් සුප්‍රකට ශ්‍රී ලාංකික ගායක දෙපළක් වන භාතිය හා සන්තුෂ් (BNS) අතර සුවිශේෂී හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලය වෙත රැගෙන යාම සඳහා තබන ලද සුවිශේෂී පියවරකි. භාතිය සන්තුෂ් හෙවත් BNS සුසංයෝගය ශ්‍රී ලංකාවේ ගීත කලාව ලෝකයට […]

NIGHT-FINAL-LBN.jpg

1min230
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 ජුනි – John Keells Properties (JKP) කොළඹ නගර මධ්‍යයේ පිහිටි සිය නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT, ආරම්භ කර මාස තුනක් ඇතුළත මහල් නිවාස 300කට අධික අලෙවියක් වාර්තා කර ඇති බව නිවේදනය කරයි. මෙය වෙළෙඳපොළ තුළ පවතින ශක්තිමත් ඉල්ලුමත්, සමාගමේ නිවාස ව්‍යාපෘති කෙරෙහි පාරිභෝගිකයන් තුළ පවතින අඛණ්ඩ විශ්වාසයත් පැහැදිලිව […]

Image-01-LBN-1.jpeg

1min250
සුපිරි බොලිවුඩ් තරු සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ‘Central Park Boulevard Port City Colombo’ අභිමානවත් ලෙස එළිදැක්වීමට නියමිතයි ඉන්දීය සාගරයේ නවතම ආශ්චර්යය ලෙස සැලකෙන ‘Central Park Boulevard Port City Colombo’ ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදක්වමින්, ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් සහ සංවර්ධන ඉතිහාසයේ දැවැන්තම දියත් කිරීමේ උළෙල සනිටුහන් කිරීමට Home Lands සමූහය සූදානම් වේ. “The Grand Launch […]

Image-01-CHEC-Marks-Key-Milestone-in-China-Funded-Affordable-Housing-Project-in-Colombo-LBN.jpeg

1min350
චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) විසින් කොළඹ ක්‍රියාත්මක කරනු ලබන, චීන රජයේ ආධාර සහිත සහනදායී නිවාස ව්‍යාපෘතියේ මහරගම පරිශ්‍රයේ ප්‍රධාන ව්‍යුහය ඉදිකර අවසන් කිරීමේ කටයුතු පසුගියදා  සිදු කෙරුණි. ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. එය සමස්ත නිවාස 1,996 කින් සමන්විත පුළුල් නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් වන අතර, මෙම අදියර අවසානයේදී […]

Infinity-Img-01-LBN.jpg

1min270
Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “The Infinity by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. කොළඹ නගරයට ආසන්නව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින උපනාගරික කලාපයක් වන පිළියන්දල–පොල්ගස්ඔවිට ප්‍රදේශයේ පිහිටි The Infinity, පහසු ප්‍රවේශය, නවීන පහසුකම් සහිතව, හොඳින් සැලසුම් කළ නවීන නේවාසික පරිසරයක් තුළ පිහිටා ඇත. එසේම එය නවීන ජීවන රටාවකට සහ ඉහළ වර්ධනයක් සහිත ආයෝජන අවස්ථාවකට සුදුසුම […]

Capture-21.jpg

1min120
කොළඹ “Port City” වරාය නගරයේ සුවිශේෂී marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘති අතර ඓතිහාසික මං සළකුණක් සනිටුහන් කරමින්, ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්.) සමාගම විසින්, CHEC Port City Colombo (පුද්.) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරන්නට යෙදිණි. කොළඹ වරාය නගර සංකීර්ණය තුළ මේ වන විට පවතින එකම marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය ලෙසට හැඳින්විය හැකි […]

Image-43-by-the-sea-handingover-event-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Prime Lands Residencies PLC සමාගමේ තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘43 by the Sea’ හි නිවාස ඒවායෙහි පදිංචිකරුවන් වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා සිදුකෙරිණි. මෙය කොළඹ නගරයේ Marine Drive හි සියලු පහසුකම්වලින් සමන්විත ස්ථානයක පිහිටි සුඛෝපභෝගී නිවාස එකතුවකි. 2023 වසරේදී මෙහි ඉදිකිරීම් ඇරඹුණු අතර, ආරම්භයේ සිටම තමන් කෙරෙහි නොසැලෙන […]

Home-Lands-Signs-SPA-with-CHEC-Port-City-PR-Photograph-LBN.jpeg

1min100
ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් මෙම අති දැවැන්ත ව්‍යාපෘතිය හරහා මෙරටට විශාල විදේශ විනිමයක් ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂාවයි. ශ්‍රී ලාංකේය ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකෙන සීඝ්‍රයෙන් සංවර්ධනය වන කොළඹ වරාය නගරයේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, වරාය නගරයේ Central Park District හි අක්කර 40ක හරිත උද්‍යානය හා සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරෙන සුවිසල් ද්විත්ව […]

Groundworth-Image-01.jpg

1min140
Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “Legado by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. බස්නාහිර මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිරියේ දී ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිත වේගයෙන් වර්ධනය වන උපනගරයක් වන හෝමාගම පිහිටි Legado, උපායමාර්ගික ස්ථානයක් වගේම පහසු සම්බන්ධතා සහ දිගුකාලීන වටිනාකම එකට එක් කරන ව්‍යාපෘතියකි. එය අද පමණක් නොව, අනාගත පරම්පරාවන් සඳහා ද සැලසුම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව