ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 19, 2019
ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) විසින් සංවිධානය කරන ලද දිවයිනෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් (SME) ඩිජිටල්කරණය කිරීම සහ එහි වැදගත්කම පිළිබඳ අවධාරණය කිරීමේ සුවිශේෂී වැඩමුළුවක් “Sri Lanka Go Digital” මැයෙන් පසුගියදා නිමාවට පත් විය. දිවයිනේ මධ්‍යම හා බස්නාහිර පළාත් ආවරණය කරමින් 2019 වර්ෂයේදී අඛණ්ඩව දෙවන වතාවටත් මෙම වැඩසටහන් මාලාව පැවැත්වුණු […]












