ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 22, 2019
ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල්, ශ්රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Samsung සමඟ ඒකාබද්ධ වී Samsung Note10, 10+ සහ Galaxy A80 ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා සිය පාරිභෝගිකයන් සඳහා විශේෂ ඬේටා සහ වොයිස් බණ්ඞ්ල් දීමනාවක් ලබාදෙයි. දැනට ඔබ මොබිටෙල් පෙරගෙවුම් හෝ පසුගෙවුම් පැකේජ හිමි පාරිභෝගිකයෙක් නම් ඕනෑම මොබිටෙල් ශාඛාවකින් හෝ Samsung බලයලත් […]












