ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 4, 2020
කොවිඩ්-19 සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, Rakuten Viber සමඟ පසුගියදා නව සහයෝගීතාවකට එළඹුණි. මෙම සහයෝගීතාව යටතේ බහු භාෂාත්මක අන්තර්ක්‍රියා සහිත chatbot පහසුකමක් වයිබර් වෙතින් හඳුන්වාදෙන ලදී. නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය පුවත් සහ තොරතුරුවලට එරෙහිව ක්‍රියාකිරීම එහි අරමුණයි. නිරවද්‍ය සෞඛ්‍ය තොරතුරු අපේක්ෂාවෙන් සිටින ලොව පුරා වෙසෙන සෑම පුද්ගලයෙකුටම […]












