Category: තාක්ෂණ

viber-security-1280x897.jpg

1min1070
දත්ත වංචාවන් සහ ඊට එරෙහිව කටයුතු කිරීමට ෆේස්බුක් අසමත් වීම හේතුවෙන්, වයිබර් සිය බිලියනයක් වූ පරිශීලකයින් වෙනුවෙන් ෆේස්බුක් සමඟ ඇති සියලු ව්‍යාපාරික සබඳතා අවසන් කරදමයි 2020 ජුනි 26 කොළඹදී… – කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ඉහළ ම ආරක්ෂාවක් සපයන ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, ෆේස්බුක් සමාජ ජාලය සමඟ පවතින තම සියලු ව්‍යාපාරික සබඳතා […]

launch-2.jpg

1min560
4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p ද ඇතුළත් වේ   ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා දේශීය වෙළද පොළ වෙත තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වා දීම online වැඩසටහනක් ආකාරයෙන් සිදු කරන ලදී.  පාරිභෝගිකයින් අතර දැඩි කුතුහලයක් ඇති කිරීමෙන් පසු වෙළද පොළ වෙත නිකුත් කරන ලද මෙම උපාංගයන් අද වන […]

1-All-new-SINGER-Website-offers-an-unmatched-e-commerce-experience.jpg

1min3210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම පිණිස පසුගියදා www.singer.lk නවතම වෙබ් අඩවිය දියත් කළේය. ‍ස්වකීය පාරිභෝගිකයින් හට වඩාත් පහසු කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ සිංගර් සතු කැපවීම මෙම වෙබ් අඩවිය දියත් කිරීම මගින් යළිත් වරක් පාරිභෝගිකයින් අතරෙහි ප්‍රචලිත විණි. පාරිභෝගිකයින්ට උසස්ම ආකාරයේ සේවා අත්දැකීමක් ලබා දීමේ […]

StemUp-001.jpg

1min2510
2016 වසරේ ලාභ නොලබන සංවිධානයක් ලෙසින් පිහිටුවනු ලැබූ, STEMUp අධ්‍යාපන පදනම, ශ්‍රී ලාංකීය සිසුන්ට තොරතුරු තාක්ෂණය, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, හා ගණිත ආදී අංශයන්ගෙන් සිය උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය සහය සලසමින් රට තුළ මා හැඟි මෙහෙවරක් ඉටු කරයි. එමගින් පිරිනමන නවතම සුවිශේෂී පාඨමාලා විෂය පථය හා දීප ව්‍යාප්ත පුහුණු සැසි මගින් මේ වන […]

huawei-ai.jpg

1min830
ප්‍රථම online හඳුන්වා දීම හා එක්ව වටිනා ත්‍යාග හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අගනා අවස්ථාවක් මෙම මස අග භාගයේදී දේශීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් විශිෂ්ඨ විශේෂාංග රැසකින් සමන්විත තාක්ෂණික උපාංග කිහිපයක් Huawei විසින් වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම්ව සිටී. දේශීය පාරිභෝගිකයාට නවතම අත්දැකීමක් හිමි කර දෙමින් මෙලෙස වෙළද පොළට හඳුන්වා දීමට උපාංගයන් පහක් Huawei සමාගම සූදානම් […]

SLASCOM-01.jpg

1min1530
කේතකරණය යනු නිර්මාණශීලී ප්‍රකාශනයක එක් ආකාරයකි. ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) මගින් මෑතක දී පැවැත්වීමට යෙදුණු SLASSCOM TechKids කේතකරණ තරඟාවලිය ඒ සඳහා අනගි දසුනකි. සමාජ දුරස්ථකරණය ආරම්භයේ සිට ළමුන් විශාල වශයෙන් සිය ඩිජිටල් උපාංග වලට ඇබ්බැහි වී සිටියි. ඒ වීඩියෝ ක්‍රීඩා කිරීමට සහ චිත්‍රපටයක් නැරඹීමට පමණක්ම නොව ස්වකීය තාර්කික සහ නිර්මාණාත්මක කුසලතාවන් […]

Rakuten-Viber-1.jpg

1min610
වයිබර් වැනි ආරක්ෂිත ඇප් හරහා දත්ත සුරක්ෂිත භාවය තහවුරු කරගන්න 2020 ජුනි 19: කොවිඩ්-19 වසංගතයේ පැතිර යාමත් සමඟ අපි බොහෝ දෙනෙක් නව සාමාන්‍යය පිළිගනිමින් සෞඛ්‍යාරක්ෂාව පතා නිවසෙහි ම වැඩි කාලයක් ගත කිරීමට හුරු වී සිටින්නෙමු. එවැනි පසුබිමකදී අපගේ අන්තර්ජාල භාවිතාව ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයකි. ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන ආකාරයට මේ කාල සීමාවේදී අපගේ අන්තර්ජාල භාවිතාව […]

hutch2.jpg

1min1000
ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ. හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි […]

HUAWEI-MID-YEAR--1280x682.jpg

1min790
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව  ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන ‘’Huawei Service […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min670
‘අම්ෆන්‘ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලට ප‍්‍රතිචාර වශයෙන් නොමිලේ ඇමතුම් කාල හා ඬේටා ලබා දීමෙන් එහි පාරිභෝගිකයින්ට උපකාර කිරීමට එයාර්ටෙල් සමාගම කටයුතු කර ඇත. නුවරඑළිය හා රත්නපුර දිස්ත‍්‍රික්කවල විපතට පත් 23කට අධික නගර සංඛ්‍යාවක වෙසෙන පාරිභෝගිකයින්ට මෙම ප‍්‍රතිලාභය ලබා දෙන ලදී. මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් හි ප‍්‍රධාන විකුණුම් නිළධාරී, චන්ද්‍රශේකර් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව