Category: තාක්ෂණ

daraz-ex.jpg

1min690
COVID–19 සමග ගතවූ පසුගිය මාස 2 ක සිට නිර්මාණය වූ අනපේක්ෂිත ගැටළුකාරී වාතාවරණය හමුවේ දැවැන්ත සුපිරි වෙළෙඳසැල් ජාලයන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් රැසකට සිය සුපුරුදු ව්‍යාපාරික ක්‍රමවේදයන්ගෙන් බැහැරවෙමින් අන්තර්ජාලගත ඇනවුම් විකුණුම් සංස්කෘතියකට හුරුවන්නට සිදුවිය. ඒ නිසාම ඇඳිරි නීති සමයට පෙර 1% ක්ව පැවැති මෙරට අන්තර්ජාලගත විකුණුම් සංස්කෘතිය අදවනවිට ඉතා සීඝ්‍රයෙන් ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් […]

Huawei-Laptop-0.jpg

1min1180
ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයාගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය ලැප්ටොප් මාදිලියක් තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.  මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. ස්මාර්ට් දුරකථන වෙළද පොළ තුළ […]

appgo.jpg

1min620
ශ්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, සිය පාරිභෝගිකයින්ට AppiGo නම් විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව බලගැන්වීමට මූලිකත්වය ගෙන ඇති අතර එමඟින්  ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරයි. සුප‍්‍රසිද්ධ මෘදුකාංග සංවර්ධන විශේෂඥයින් වන hSenid සමඟ එක්ව වැඩි දියුණු කර ඇති AppiGo Powered by HNB ක්ලික් කිරීම් […]

mobitel-0.jpg

1min4030
මෙම දිනවල පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් තම සෞඛ්‍යාරක්ෂාව උදෙසා විශාල අභියෝගයකට මුහුණදී සිටින සිය පාරිභෝගිකයින්ට සුවිශේෂී සහයෝගයක් ලබාදීමට ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමාගම වැදගත් පියවර කිහිපයක්ම ගන්නා ලදී. එම ගමන්මගෙහි වැදගත් මංසලකුණක් සනිටුහන් කරමින් මොබිටෙල් සමාගම වැඩිම එනිටයිම් ඬේටා පැකේජ ප‍්‍රමාණයක් හ`දුන්වාදීමට කටයුතු කළ අතර, මෙවැනි අභියෝගාත්මක කාලසීමාවකදී පාරිභෝගිකයින්ට අපහසුවකින් තොරව තම […]

Nova-7i.jpg

1min740
අසීමිත විනෝදාස්වාදය සමඟින් පරිශීලකයාට තාක්ෂණික පහසුකම් සහ විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන අත්දැකීමක් හිමි කර දෙන Nova 7i, Huawei Nova පරපුරේ තවත් එක විශිෂ්ඨ හඳුන්වා දීමකි.  ඉතා පැහැදිළි හා ගුණාත්මක බවින් ඉහළ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව සමගින් එන Nova 7i හරහා ජංගම දුරකථන ඡායාරූපකරණයේ විශිෂ්ඨයින් වීමේ අභිප්‍රායෙන් සිටින ඕනෑම අයෙකුට සිය ඡායාරූපකරණ දක්ෂතා විදහා පෑමට […]

vivo-1.jpg

1min1170
පසුගිය වසර කිහිපය තුළ ජංගම දුරකතන ඡායාරූපකරණය, snapshot ඡායාරූපවල පටන් සූක්ෂම වෙළෙඳ දැන්වීම් ඡායාරූප දක්වා ඉතා කෙටි කාලයක් ඇතුළත වේගයෙන් වැඩි දියුණු වී තිබේ. මෙම ජංගම දුරකතන ඡායාරූපකරණ විප්ලවයෙහි පුරෝගාමී සන්නාම අතරෙහි vivo සන්නාමය පෙරමුණෙහි පසු වන අතර, එමගින් මෑතදී හඳුන්වා දුන් V17 Pro හා S1 Pro ස්මාර්ට් ජංගම දුරකතන, ඡායාරූපකරණ සැකසුම් සම්බන්ධයෙන් (settings) vivo […]

DG-Anil-Jasinghe-inspect-the-robots.jpg

1min930
හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, තමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පසුගියදා නිල වශයෙන් බාර දුන්නේය. මෙරට COVID-19 සටන සඳහා පළමු වරට රොබෝ යන්ත්‍ර හඳුන්වා දුන් ඇට්ලස් සමාගම, මින් පෙර ලබා දුන් රොබෝ යන්ත්‍ර […]

huawei-.jpg

1min820
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei Media Pad T5 සහ Free Buds 3 වර්තමානය වන විට වෘත්තිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ තාක්ෂණික උපාංග ද්විත්වයක් වී හමාරය. වෘත්තිකයින්ට ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව කාර්යාලයේ කටයුතු සිදු කර ගැනීමට මෙන්ම දරුවන්ට සිය අධ්‍යාපනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ හැකියාව සහ පවුලේ සියලු දෙනාට […]

IMG_0224-1-1.jpg

1min720
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සැපයීමෙහි ගෝලීය ප්‍රමුඛයා වන Huawei, කොරෝනා අර්බුදය මැඩලීමට සහය වන ICT විසඳුම් ඇතුළත් නවතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණ  පෙළක්  රජයට පරිත්‍යාග කරමින්, කොරෝනා වෛරසය පරාජය කිරීමට කඩිනම් පියවර ගැනීමට ශ්‍රී ලංකාවට සහය දක්වන  බවට ප්‍රතිඥා දී තිබේ. ඒ අනුව, කොරෝනා අවදානම හේතුවෙන්, පුද්ගල ඒකරාශී වීම් අවම කර, අදාළ […]

Huawei-Support-App-1280x800.jpg

1min790
ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින් විසින් ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසදුම් සම්පාදනය කිරීම සහ එම ගැටළු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රම වේදයන් පිළිබඳ විස්තර ඇතුලත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දී ඇත. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති  Huawei Support  APP […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව