Category: තාක්ෂණ

Hutch-1.jpg

1min1330
ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික හා සතිපතා  පැකේජ ලෙස දැන් ලබා ගත හැක. මෙම සැලසුම් මඟින් ෆේස්බුක් වෙත අසීමිත ප්‍රවේශයක් […]

slascom.jpg

1min950
 ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අලුතෙන් ආරම්භ කරන තාක්ෂණික ව්‍යවසාය දිරිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගයේදී 500,000 ක මුදල් […]

dell.jpg

1min680
 පරිශීලක අවශ්‍යතාවන් පිළිබඳ නිරතුරුවම අවධානය යොමු කරන Dell Technologies, පරිහරණයේ පහසුව, ඉහළ ක්‍රියාකාරිත්වය, අලංකාර නිමාව ආදී පරිශීලකයින් අපේක්ෂා කරන විශේෂාංග කෙරෙහි මුල් තැන දෙමින්, ඔවුන්ගේ ජීවන රටාවට ගැලපෙන නිෂ්පාදන හඳුන්වා දීමට උත්සුක වේ. සමාගම විසින් මෑතකදී නිවසේ සිට වැඩකටයුතු කිරීම පහසු කරලනු පිණිස අත්‍යවශ්‍ය විශේෂාංග මාලාවක් හඳුන්වා දුන් අතර, මේ වන විට ශ්‍රී ලංකාවද ඇතුළුව […]

KV.jpg

1min740
වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමි‍ණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් හා එක් වන්නට ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ට යළිත් කාලය එළඹ තිබේ. 2020 ඔක්තෝබර් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා මහා ගෝසා නංවමින් බිග් බෑඩ් වුල්ෆ් අඛණ්ඩව 4 වැනි වරටත් ශ්‍රී ලංකාවට පැමිණේ. දිවයින පුරා විසිරී සිටින පොත් ලෝලීන්ට සහ කියවීමට උන්නදුවක් දක්වන පාඨකයින්ට […]

Hutch-3.jpg

1min1270
හච් පාරිභෝගිකයින් හට  වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස,‍් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්,‍් පසුගියදා කොළඹ නගරයේ බම්බලපිටිය කාර්යාලයේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි දියුණු කර උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනි තිරුකුමාර් මහත්මිය සහ හච් කළමණාකාරිත්වය […]

DIMO-Digital.jpg

1min810
ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක් […]

Fastfex.jpg

1min590
ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගිකයින් හට පහසු සේවාවක් සැලසීමේ අරමුණින් යුතුවය. සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ […]

huawei-computer.jpg

1min680
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei, ලැප්ටොප් වෙළෙඳ පොළට MateBook D15 සහ Matebook 13 යන උපාංග ද්විත්වය හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් හට නවතම ස්මාර්ට් තාක්ෂණික අත්දැකීමක් ගෙන දීමට පසුගිය දා සමත් විය. මෙම නවතම ලැප්ටොප් මාදිලි ද්විත්වයම ආකර්ෂණීය නිමාවෙන් පමණක් නොව, අද්විතීය විශේෂාංග රැසකින්ද අනූනව පාරිභෝගිකයින් අතට පත් වන උපාංග වේ. ඒවායේ ඇති […]

SLASSCOM-01.jpg

1min500
මෙරට දැනුම සහ නව්‍යකරණ ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම 2020 ජුනි මස 30 වනදා Microsoft Teams ඔස්සේ පැවැත්වීය. මෙහිදී 2020/21 වර්ෂය සඳහා නව සභාපතිවරයා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ මහා මණ්ඩලය තෝරා පත් කර ගැනිණි. දස වසරකට පෙර කුඩාවට ආරම්භ වූ SLASSCOM අද වන […]

hutch_CEO_1.jpg

1min820
මෙම වසරේ පෙබරවාරි මාසයේදී දිවයින පුරා ව්‍යාප්ත සිය දැවැන්ත හා සමීප 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමත් සමගම, හච් සන්නාම පැවැත්ම වැඩිදියුණු කිරීමටත්, 2G, 3G සහ 4G ජාල ආවරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන මෙහෙයුම්කරුවකු වශයෙන් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටිනා සෑම සමාජ මට්ටමකම පාරිභෝගිකයින්හට ගැලපෙන පුළුල් පරාසයක නව්‍යතම  සන්නිවේදන විසඳුම් පෙළක් සමග තවදුරටත් ස්ථාපිත වීමටත්, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව