ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 20, 2020
– මන්දගාමී ව්යාපාරික වාතාවරණයක් යටතේ වුව ද උපරිම ඵල නෙලාගැනීමට වයිබර් සමත්වෙයි කොවිඩ්-19 වසංගතය නිසා බොහෝ ක්ෂේත්රවල අවිනිශ්චිත තත්ත්වයක් මතු වූ අතර සිදුවූ පාඩුව ගණන් කළ නොහැකි තරම් ය. එහෙත් එම අවිනිශ්චිත වාතාවරණය යටතේ පවා ලබාගත් ජයග්රහණ යම්කිසි ආකාරයේ බලාපොරොත්තු ජනනය කිරීමට සමත් විය. 2020 වසරේ පළමු අර්ධය තුළ රකුටෙන් වයිබර් කණ්ඩායමට නව අත්දැකීම් සමූහයක් […]












