ලංකා ව්යාපාරික පුවත් - LBNJune 29, 2021
ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මෙරට තාක්ෂණික අංශයේ නව්ය ව්යවසායකයන් සඳහා වන රාජ්ය ආයතනයයි. නව්ය ව්යවසායකයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ නව්ය හිතකාමී රජයක් සඳහා දායක වීමට දරන උත්සාහයේ දී, ප්රයිස්වෝටර්හවුස් කූපර්ස් ශ්රී ලංකාව (PwC) සමඟ එක්ව, තාක්ෂණික නව්ය පරිසර පද්ධතිය වේගවත් කිරීම සඳහා “නව්ය හිතකාමී ව්යවසායක පරිසරයක් කරා’ යන […]












