Category: තාක්ෂණ

Image-2-2-1.jpg

1min980
    SLIIT පශ්චාත් උපාධි සිසුන්ගේ වෘත්තීය දක්ෂතාව හා නිපුණත්වය දේශීයව මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ඇගයීමට ලක්ව ඇත. බොහෝ උපාධිධාරීන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හිදී ප්‍රමුඛ සමාගම්වල කීර්තිමත් නිලධාරීන්, සමාගම් හිමියන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් බවට පත්ව ඇත. පශ්චාත් උපාධි වැඩසටහන් සැලසුම් ඉදිරිපත් කර ඇත්තේ අප ජාතියට මෙන්ම ඉන් ඔබ්බට සේවය කිරීම සඳහා ශක්තිමත් […]

Image-1-1-1.jpg

1min550
      ගෝලීය වශයෙන් පිළිගෙන ඇති ව්‍යාපාරයේ සිට ව්‍යාපාරයට (B2B) සහ ව්‍යාපාරයේ සිට පාරිභෝගිකයාට (B2C) ඊ-වාණිජ විසඳුම් සපයනු ලබන නෙදර්ලන්ත Sana Commerce හි කොටසක් මෙන්ම ප‍්‍රමුඛ පෙළේ මෘදුකාංග සංවර්ධන සමාගමක් වන ISM APAC ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට පසුගියදා තෙවන වරටත් තේරී පත් විය. එසේම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සුළු හා මධ්‍ය පරිමාණ […]

D3S0171x.jpg

1min610
      2021 ජූලි 08 – කොළඹදී : දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ අඩවිය වන Daraz, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගී වන ජාතික ඔලිම්පික් ක‍්‍රීඩා කණ්ඩායම වෙත අනුග‍්‍රාහක දායකත්වයක් එක්කොට ඇතිබව පසුගියදා නිවේදනය කරන ලදී. ‘Delivering Dreams’ තේමාව පෙරටුකොටගෙන ජාතික ඔලිම්පික් කමිටුව සමග ඉතා සමීපව කටයුතු කරනු ලබන Daraz, ශ්‍රී ලංකා, […]

tsg-logo.jpg

1min500
  2021 ජූලි 14, කොළඹදී ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිය ප්‍රවීණත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ‍ශ්‍රී ලංකාවේ අධ්‍යාපන-තාක්ෂණ සමාගමක් වන Third Space Global ආයතනය, එක්සත් රාජධානියේ සිය මව් සමාගම වන Third Space Learning සමග සහයෝගිත්වයෙන්, එක්සත් රාජධානියේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන්ට මේ දක්වා ඔන්ලයින් පාඩම් මිලියනයක් අතිසාර්ථකව ලබාදී තිබේ. පාසල් වෙත යාමේ අවිනිශ්චිත වාතාවරණයක් පවතින මෙම […]

Trainocate-2.jpg

1min400
      ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණ හා මානව හැකියා සංවර්ධන සමාගම වන  Trainocate Holdings සමාගම 2021 වසරේ Microsoft සඳහා  අංක එකේ ජාත්‍යන්තර ඉගෙනුම් හවුල්කරුවෙකු ලෙස පිළිගැනීමට ලක්වී තිබේ. ආසියානු සමාගමක් වෙත මෙම ගෞරවය හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි. Microsoft  තාක්ෂණයන් භාවිතා කරමින් නිර්මාණශීලී සේවාවන් නිර්මාණය කිරීම හා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විශිෂ්ටත්වයන් පෙන්නුම් කරන Microsoft […]

Lionsgate-Play-logo-1.jpg

1min730
      Twilight Saga” The Hunger Games” Mad Men” Power සහ තවත් බොහෝමයක් හොලිවුඩ් බ්ලොක්බස්ටර්ස් සහ ඔරිජිනල් චිත්‍රපට රැසක් ලයන්ස්ගේට් ප්ලේ Direct to Consumer OTT ඇප් එක හරහා නැරඹිය හැකි ය. 2021 ජුලි 13 කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ප්‍රධාන චිත්‍රපට විකාශන ප්ලැට්ෆෝමය වන STARZ ආසියාවේ සිය ව්‍යාප්තිය තවතවත් වර්ධනය කරමින් ඉන්දියාවට සහ ඉන්දුනීසියාවට එහි […]

Tecno-Mobile-PR-Image2-Chris-Evans.jpg

1min500
      ලොව වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන TECNO සිය නවතම දුරකථන මාදිලිය වන CAMON 17 ළඟදීම වෙළඳපොළට හඳුන්වා දීමට සැලසුම් කරඇත. Android මෙහෙයුම් පද්ධතිය පදනම් කරගත් මෙම දුරකථන වලට අතිනවීන අංග රැසක් ඇතුළත් වී තිබේ. Android11, HIOS 7.6 OS සහිත මෙහි MediaTek Helio G85 (12 nm) chipset සමග Octa-core (2×2.0 […]

Image-01-1.jpg

1min630
      ශ්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදන බැංකුව වන HNB, එහි නවීකරණය කරන ලද ඩිජිටල් බැංකු යෙදවුම මගින් සාමාන්‍ය මාසික ගනුදෙනු රුපියල් බිලියන 10 ක් ඉක්මවා ක්ෂේත%යේ නව ප්‍රමිතියක් ඇතිකරමින් තාක්‍ෂණික සක්‍රීය බැංකුකරණයේ සිය නායකත්වය ඔප්නංවන ලදී. මෙම යෙදවුම 2021 දෙසැම්බර් මාසයේ යළි එළිදැක්වූ දින සිට, මාසයෙන් මාසයට ගනුදෙනු වල අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළ අතර […]

POS-to-Durdans-Labs-1.jpg

1min710
      කොළඹ ඩර්ඩන්ස් රෝහලේ ගැනුම්කරුවන්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට හැකි ටැප්-ඇන්ඞ්-ගෝ සහ ස්කෑන්-ඇන්ඞ්-පේ ඇතුළු සියළු පහසුකම් එක් යන්ත‍්‍රයක තිබෙන ඇන්ඩ්‍රොයිඞ්-සවිබලයෙන් යුක්ත පොයින්ට්-ඔෆ්-සේල් පර්යන්ත කොමර්ෂල් බැංකුව විසින් ස්ථාපිත කර තිබේ. මෙම නව උපකරණ මගින් එක් යන්ත‍්‍රයක් මගින් LANKAQR යටතේ QR-කේතය පදනම් කරගත් වොලට් ගෙවීම් සහ ආරක්ෂාකාරී Near Field Communication (NFC) තාක්ෂණය ගැනුම්කරුවන්ට […]

image-2-2.jpg

1min1100
  ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම 4G කුලුන විවෘත කෙරේ 2021 ජූලි 05, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවීන ඩිජිටල් තාක්ෂණය මහජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාවට නංවා ඇති ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව