Category: තාක්ෂණ

OPPO-Imaging-Director-Simon-Liu.jpg

2min610
      RGBW sensor, Continuous Optical Zoom, Five-axis OIS technology සහ නවතම Under-screen කැමරාවක් ඇතුළු විශේෂාංග රැසක් ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපකරණ සන්නාමයක් වන OPPO හි නවතම සොයාගැනීම් එළිදැක්වූ 2021 OPPO Future Imaging Technology Launch වැඩසටහන පසුගියදා අති-සාර්ථක ලෙස පැවැත්විණි. ඡායාරූප තාක්ෂණයට සම්බන්ධ Sensors, Modules, සහ Algorithms සම්බන්ධ වැඩිදියුණු කිරීම් රාශියක් මෙහිදී එළිදක්වන ලදි. RGBW […]

eSports-1.jpg

2min310
      තරගකරුවන්ට නිවසේ සිටම තරග වැදිය හැකි ශ්‍රී ලංකාවේ දැවැන්තම E-sports තරගාවලිය  SINGER Esports Premier League තරගාවලිය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව             ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම E-sports සමාගම වන Gamer.LK නිවේදනය කර සිටී. මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් සහභාගී වන අතර, ජයග්‍රාහකයින්ට රුපියල් මිලියනයක තෑගි පිරිනමන බවද Gamer.LK සමාගම පවසයි. මෙවර 2,000කට අධික ඊ-ක්‍රීඩකයින් […]

Samsung-Galaxy-Tab-S7-FE_Single-KV_Mystic-Black_2P_RGB.jpg

2min1490
      ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්ග් Galaxy Tab S7 FE ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට පසුගියදා හඳුන්වා දුන්නේය. Samsung Galaxy Tab කාණ්ඩයට එකතු වූ නවතම සාමාජිකයා Galaxy Tab S7 FE වේ. එමගින් පාරිභෝගිකයින්ගේ ඵලදායිතාව, නිර්මාණාත්මක බව සහ විනෝදාත්මක අවශ්‍යතා සපුරාලයි. Galaxy Tab S7 FE මගින් දෛනික වැඩ කටයුතු, අධ්‍යාපනය, සැලසුම් […]

Dialog_Samsung.jpg

1min730
      ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳ නාමය වන සැම්සුන්ග් අලූතින් හඳුන්වා දෙන ලද Galaxy A හා M කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතන හා Galaxy Tab සඳහා සුවිශේෂී දීමනාවක් පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත. ඒ අනුව මිලදී ගනු […]

EISA-Award-2021-1.jpg

1min720
      – වසරේ දියුණුතම ස්මාර්ට්ෆෝන් උපාංගය සඳහා වන සම්මානය Find X3 Pro වෙත හිමි වේ.. ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපකරණ සන්නාමයක් වන OPPO අඛණ්ඩව දෙවැනි වරටත්ි‘EISA BEST PRODUCT ADVANCED SMARTPHONE’ සම්මානය දිනාගැනීමට පසුගියදා සමත් විය. OPPO ස්මාර්ට් දුරකථන මාදිලි අතර ඉහළම මාදිලිය ලෙස සැලකෙන Find X3 Pro මාදිලිය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන ලද්දේ, ලොව […]

Ceylife-Digital-App-launch.jpg

1min420
      වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට නව රක්ෂණ ඔප්පු මිල දී ගැනීමේ සහ වාරික මුදල් පියවීමේ අවස්ථාව ද ඇතුළුව රක්ෂණ ආශ‍්‍රිත සේවාවන්වලට බාධාවකින් තොරව ප‍්‍රවේශය ඇඟිලි තුඩුවලටම ලබා දෙමින් ‘සේලයිෆ් ඩිජිටල්‘ ජංගම දුරකථන යෙදවුම (මොබයිල් ඇප්) සෙලින්කෝ ලයිෆ් සමාගම හඳුන්වා දී ඇත. සේලයිෆ් ඩිජිටල් යෙදවුම ඩවුන්ලෝඞ් කර ඇන්ඩ්‍රොයිඞ්, IOS සහ හුවාවේ හාමනි OS යන […]

Image-01-1-2.jpg

3min600
    ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්ග් #BingeMonster ලෙස නම් කරන ලද සිය Galaxy M32 නවතම ස්මාර්ට් ජංගම දුරකතනය දැන් වෙළෙඳපොලේ අලෙවිය සඳහා ඇති බව නිවේදනය කර ඇත. Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතනය එක දිගට චිත‍්‍රපට නැරඹීම, ගේම්ස් සහ සමාජ ජාල මාධ්‍ය සැරිසැරීම සඳහා විශේෂයෙන් සකස් කර ඇත. මෙම අතිනවීන […]

Why_Galaxy_Hero_MO.jpg

1min530
      මිනිසුන් සහ උපාංග එකිනෙක සම්බන්ධ කරන නවතම ගැලැක්සි Z කාණ්ඩය සමඟ ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීම සඳහා නවතම ජංගම දුරකතන තාක්ෂණය යොදා ගනී සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම, විවෘතභාවය (openness) යන නව මානයට පිවිසෙමින් මෙතෙක් පැවති අභියෝග ජය ගැනීමට සහ ලොව පුරා සිටින ස්මාර්ට්ෆෝන් පරිශීලකයින් වෙත නවතම ජංගම නවෝත්පාදනයන් ලබා දීම සඳහා නවතම සන්නාම ප‍්‍රවර්ධනය […]

1.jpg

3min520
    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, සිය හවුල්කරුවෙකු වන ANANKE IoT Services (පුද්.) සමාගම 2021 IT World සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබූ බව සතුටින් දන්වා සිටී. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙල මෙවර පවත්වන ලද්දේ 16 වන වරට වන අතර, එහිදී ‘වසරේ නව ව්‍යාපාරය – තොරතුරු තාක්ෂණ කාණ්ඩය’ යටතේ  ANANKE IoT Services වෙත මෙම […]

Image-02.jpg

1min680
      එමිරේට්ස් සහ ෆ්ලයිඩුබායි හි, සම්මානනීය ලෝයල්ටි වැඩසටහන වන ස්කයිවර්ඞ්ස් විසින් ඩුබායි හි නිවාඩුවක් ගත කරන අවස්ථාවේදී එහි සාමාජිකයින්ට සැතපුම් 5000 ක් දක්වා රැස්කර ගැනීමට අවස්ථාව ලබාදෙන  “Mile-A-Minute” (විනාඩියකට සැතපුමක්) විශේෂ වැඩසටහන දියත් කර තිබේ. එමිරේට්ස් ගුවන් සමාගමේ මධ්‍යස්ථානය වන ඩුබායි විසින් Expo 2020 පැවැත්වීමට සමගාමීව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් සිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව