Category: තාක්ෂණ

KasperskySecure-Live-in-Sri-Lanka-LBN.jpg

1min120
Kaspersky සමාගම විසින් සංවිධානය කරන ලද Kaspersky Secure: Live in Sri Lanka වැඩසටහන පසුගිය ජූලි 16 වැනිදා කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය. සයිබර් තර්ජනයක් හඳුනාගත් පසුව, ආයතනයකට ඊට කොතරම් ඉක්මනින් ප්‍රතිචාර දැක්විය හැකිද? යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්, බැංකු ක්ෂේත්‍රයේ නියෝජිතයන් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රධාන හවුල්කරුවන් ඇතුළු […]

Image-03-LBN-1.jpg

1min750
සෑම ව්‍යාපාරයක්ම ආරම්භ වන්නේ වෙළෙඳපොළ හිඩසක් හෝ උපායමාර්ගයක් මතම නොවේ. සමහර ව්‍යාපාර ඊට බොහෝ කලකට පෙර, හුදෙක් අපේ ජීවිතයට දැනෙන කැමැත්තක් හෝ හැඟීමක් මුල් කරගෙන ආරම්භ විය හැකිය. එය පසුව අපගේ වෘත්තිය බවට පත්වන බව අපට වැටහෙන්නටත් බොහෝ කලකට පෙර සිටම, අපේ මුළු ජීවිතය පුරාම අපව ඒ දෙසට ඇද තබා ගැනීමටත් කටයුතු කරනු ඇත. සමහරුන්ට […]

Image-SCIFEST-Sin-LBN.jpeg

1min220
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයට අනුබද්ධ ව්‍යවහාරික විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘SciFest 2026’ වාර්ෂික විද්‍යා උළෙල 2026 ජූනි 5 වන දින මාලබේ SLIIT පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් තුළ විද්‍යාව, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය පිළිබඳ උනන්දුවක් ඇති කරමින්, සැබෑ ලෝකයේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා […]

01-Image-LBN.jpg

1min230
Nokia 110 Power, HMD 100, HMD 102 සහ Nokia 105 මාදිලි දැන් වෙළඳපොළේ යුරෝපයේ ප්‍රමුඛතම ජංගම දුරකථන නිෂ්පාදකයෙකු වන Human Mobile Devices (HMD) සමාගම HMD 100, HMD 102, Nokia 105 සහ Nokia 110 Power යන නව Feature phone වර්ගයේ දුරකථන පෙළක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. HMD යනු ලෝ ප්‍රකට Nokia දුරකථන නිෂ්පාදනය කරන සමාගමයි. […]

Visa-cybersecurity-conclave_-SL_-2-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ සයිබර් තර්ජනවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සාමූහික ක්‍රියාමාර්ග සහ දිනෙන් දින වෙනස් වන සයිබර් තර්ජන පිළිබඳව සංවාදයක නිරත වීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද ‘visa ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 2026’ පසුගියදා පැවැත්වීය. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, නියාමන ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයින් රැසක් […]

Capture-19.jpg

1min190
TikTok සමාගම සිය පරිශීලකයන් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින්, 2026 වසරේ පළමු කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබීය. 2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති මෙම වාර්තාව මඟින් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා TikTok ආයතනය […]

SLT-Telecom-logo-LBN.jpeg

1min210
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ, ඒකාබද්ධ ආරක්ෂක සහ ජාලකරණ විසඳුම් සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වන Versa අතර සුවිශේෂී හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙය Secure Access Service Edge (SASE) විසඳුම් සම්බන්ධයෙන් ඇතිකරගන්නා ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම Managed Service Provider (MSP) හවුල්කාරීත්වය ලෙස සැලකේ. මෙම හවුල්කාරීත්වය මෙරට ආයතනික සම්බන්ධතා සහ ආරක්ෂාව සම්බන්ධ පුරෝගාමී […]

DFCC-One-App-Logo.jpg

1min640
ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, DFCC බැංකුව සිය සුවිශේෂී ‘DFCC ONE’ ඩිජිටල් බැංකුකරණ වේදිකාව තවදුරටත් සන්නද්ධ කරමින් නවීනතම විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත. ඕනෑම ඩිජිටල් උපාංගයක් හරහා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන මෙම නවීකරණයන්, ගනුදෙනුකරුවන්ට සිය මූල්‍ය පරිපාලනය වඩාත් ස්වාධීන, සුරක්ෂිත සහ සරල ලෙස හැසිරවීමට ඉහළම මට්ටමේ පහසුකම් සලසා දෙයි. මෙම නවතම යාවත්කාලීන කිරීම් […]

Image-LBN-2.jpg

1min270
LB Finance සමාගම මෙරට ගනුදෙනුකරුවන්ට වඩා විශිෂ්ට ඩිජිටල් සේවාවක් අත්විඳීමේ අවස්ථාව උදා කරමින් සිය ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි සියලු‍ම ශාඛා ජාලයන්හි ජාල යටිතල පහසුකම් නවීකරණයකට ලක් කරන ලදී.  සිය සේවාවන්හි විශ්වාසනීයත්වය, වේගය සහ දත්ත ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා Huawei සමාගම සමඟ සහයෝගීතාවක් ගොඩනගා ගැනීමටද LB Finance සමාගම […]

Image-01-LBN.jpeg

1min160
Hikvision Sri Lanka සමාගම විසින් සංවිධානය කරන ලද ‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව පසුගිය දා සාර්ථකව නිමාවට පත්විය. නවීන ගොඩනැගිලි ක්ෂේත්‍රයේ අනාගතය නිර්මාණය කිරීම සඳහා බුද්ධිමත් තාක්ෂණය  දායක කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, තාක්ෂණික විශේෂඥයින්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ. මෙම සමුළුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව