Category: තාක්ෂණ

DFCC-2.jpg

1min720
      DFCC බැංකුව නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් LankaSign හරහා යෙදූ ඩිජිටල් අත්සන් පිළිගැනීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව DFCC බැංකුව ශ්‍රී ලංකාවේ මෙම සේවාව ලබාදෙන ප්‍රථම බැංකු කිහිපය අතරට එක් වී සිටී. ලෝකය වැඩි වැඩියෙන් ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවෙමින් […]

WB-Partnership-PR_dl2-LBN.jpg

1min230
      මෙම ගෝලීය හවුල්කාරිත්වය මගින් පාරිභෝගික වෙළඳසැල් දහස් ගණනකට අති නවීන 8K උසස් තත්වයේ රූප රාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ලබා දෙයි   අඛණ්ඩව වසර 17ක් පුරාවට ලොව ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, Warner Bros. Pictures සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයට එළඹුණි. මෙම හවුල්කාරිත්වය හරහා ලොව පුරා පාරිභෝගික වෙළෙඳසැල් 65,000කට අධික සංඛ්‍යාවක […]

SLT-Telecom-logo-LBN.jpeg

1min430
      SLT-MOBITEL සමූහ ව්‍යාපාරයේ නව අලෙවිකරණ සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT Digital Services (පුද්.) සමාගම, ‘Automobile.LK’ නමින් නව online ඩිජිටල් දුරකථන නාමාවලියක් හඳුන්වා දී තිබේ. මෙරට රථවාහන කර්මාන්තයටම සුවිශේෂී වූ මෙම වෙබ් අඩවිය, රථවාහන සම්බන්ධ ඕනෑම අවශ්‍යතාවක්  ඉතාමත් පහසුවෙන් සොයාගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ රථවාහන කර්මාන්තය සම්බන්ධ සියලුම […]

Golden-Tower-Image-LBN.jpg

1min460
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, Golden Tower නිවාස සංකීර්ණයට Fibre සම්බන්ධතා පහසුකම් සැපයීම සඳහා වූ ගිවිසුමට පසුගියදා අත්සන් තැබී ය. මෙම නිවාස සංකීර්ණය අංක 11, බොස්වෙල් පෙදෙස, කොළඹ 06 දරන ස්ථානයේ පිහිටා තිබේ. SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (Consumer Business Support) පුෂ්පකුමාර සමරසිංහ මහතා සහ Golden Tower පුද්. සමාගමේ අධ්‍යක්ෂ සචිතානන්දන් […]

TikTok-CG-Image-LBN.png

1min420
      TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත සහ රසවින්දනාත්මක පරිසරයක් ඇති කිරීමට TikTok හි උත්සාහයන් අවධාරණය කරයි. එමෙන්ම වගකීම් […]

B5Q5-Pre-order-1x1-Revised-after-price-change-LBN.jpg

2min500
      නවෝත්පාදන සහ අද්විතීය අත්දැකීම්වල නව පරිච්ෙඡ්දයක් සනිටුහන් කරමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් නවතම Galaxy Z Fold5 සහ Z Flip5 සඳහා ඇණවුම් භාරගනු ලබන බව පසුගියදා නිවේදනය කළේය. මෙම අතිනවීන තාක්ෂණය smartphone වලට දැඩි කැමැත්තක් දක්වන්නන් ආකර්ෂණය කරගනු ඇති බව නොඅනුමානය. පාරිභෝගිකයින්ට දැන් ඔවුන්ගේ devices කලින් ඇණවුම් කර සුවිශේෂී දීමනා ලබා ගත හැකි […]

Samsung-18.07.2023-LBN.jpg

1min380
      ඔබ මෙතෙක් Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පමණක් අත්දුටු beta phase තවදුරටත් පුළුල් කරමින් සැම්සුන් Galaxy Enhance-X app දැන් සැම්සුන් ප‍්‍රිමියර් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන රැසක් වෙත ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. ඡායාරූප සංස්කරණය කිරීමේ නවතම යෙදුම වන මෙය තමන්ගේ ඡායාරූප තමන්ට කැමති අයුරින් සකස් කර ගැනීමට හා ප‍්‍රතිනිර්මාණය කර […]

TikTok.png

1min660
      කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, නිර්මාණකරුවන් සවිබල ගැන්වීමට සහ ස්වයං ප‍්‍රකාශනය සඳහා ආකර්ෂණීය අවස්ථා ලබා දීමට නිර්මාණය කර ඇති නව්‍ය ආකෘතියක් වන text posts දියත් කිරීම පිළිබඳව නිවේදනය කළේය. Text posts සමඟින්, TikTok අන්තර්ගත නිර්මාණකරණයේ සීමාවන් පුළුල් කරමින් එහි නිර්මාණශීලී ප‍්‍රජාවට ඔවුන්ගේ කථා, කවි, කෑම වට්ටෝරු සහ අනෙකුත් ලිඛිත අන්තර්ගතයන් […]

airtel-logo-white-text-horizontal.jpg

1min580
  ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ්‍රී ලංකා සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ගෙවන මුදලට අඛණ්ඩව වටිනාකමක් එක් කිරීමේ තම පොරොන්දුව අනුව යමින් වැඩි වටිනාකමක්, නිදහසක් සහ අසීමිත ප‍්‍රවේශයක් ලබා දෙමින් හඳුන්වා දෙන ලද සිය පෙරගෙවුම් එයාර්ටෙල් 888 Freedom Plus පැකේජයේ වාසි තවත් වැඩි කරමින් අතිශය ජනප‍්‍රිය සමාජ මාධ්‍ය යෙදවුම් […]

TikTok-image-LBN.jpg

1min440
      කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි සිටින තරුණ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැදගත් මුලපිරීම් දෙකක් නිවේදනය කර ඇත. දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාරවලට TikTok විසින් Family Pairing තුළ එහි අන්තර්ගතයන් filter කිරීමේ හැකියාවන් පුළුල් කර ඇත. මෙම නව විශේෂාංගය මගින් දෙමාපියන්ට හෝ භාරකරුවන්ට TikTok යෙදවුම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව