ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 3, 2024
AI යන යෙදුම 1950 දශකයේ සිටම පරිගණක විද්යා ක්ෂේත්රය තුළ භාවිතා වී තිබේ. එහෙත් ක්ෂේත්රයෙන් පිටත සිටින පුද්ගලයන් 2022 වර්ෂයේ අවසානය වනතුරුම ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළේ නැත. මෑතකාලීනව Machine Learning සම්බන්ධයෙන් ඇතිවූ දියුණුවට සමගාමීව ප්රධාන පෙළේ නව සොයාගැනීම් රාශියක් සිදු වූ අතර, මෙම සොයාගැනීම් අපගේ එදිනෙදා ජීවතවලට සුවිශාල බලපෑමක් ඇතිකිරීමට පටන් ගෙන තිබේ. අප […]












